X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි

දීපවාලී උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන හින්දු බැතිමතුන් විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් සංවිධානය කර තිබිණි.   වයඹදිග ලන්ඩනයේ ස්වාමීනාරායන් හින්දු කෝවිලේ පූජාවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බිරිය සමන්තා  ද සහභාගී වූහ.

සාරියකින් සැරැසී පැමිණි සමන්තා  උළෙලට එක් වුණු බ්‍රිතාන්‍ය, ඉන්දීය හින්දු ජාතිකයන්ගේ පමණක් නොව, එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ද විශේෂ අවධානයට ලක් වූවාය.

ලන්ඩන්හිදීය (ඩේලිමේල් ඇසුරිනි)

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි

පද්මිණි Wednesday, 06 November 2013 12:48 AM

ලස්සන ජෝඩුව! නෝනාගේ ලස්සන අද තමයි හරියටම දැක්කේ (නි)

:       0       0

සජිත් Thursday, 07 November 2013 11:15 AM

මංගල මොනවද මේ කතා. අපිට ජාතිවාදීන් එපා, සාමදාස ඔබට මගේ ආචාරය ! (ස)

:       0       0

සජිත් Thursday, 07 November 2013 11:12 AM

ගජ මන් අනුන්ගේ ගෙහෙනුන්ගේ ලස්සන මේවගේ බලන හින්ද තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ වෙඩි වෙලා තියෙන්නේ මම නම් හිතන්නේ සාරිය ලංකාවේ තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

හසරැල් Wednesday, 06 November 2013 08:07 PM

සමදාස, ඔබ හිතන විදිහ ගැන මම බොහොම අගය කරනවා. (නි)

:       0       0

සාමදාස Wednesday, 06 November 2013 05:56 PM

මංගල, හැම දෙයක්ම වැරදි විදිහට බලන්න එපා. හැම දෙමල මනුස්සයාම කොටි නෙමෙයි.හරියට හැම සිංහල මනුස්සයාම බොදු බල නෙමෙයි සහ හැම මුස්ලිම් මනුස්සයාම ත්‍රස්තවාදි නෙමෙයි වගේ. (නි)

:       0       0

උපාලි Wednesday, 06 November 2013 09:37 AM

හොඳ වෙලාවට චෝගම් වෙනුවෙන් ලංකාවේ වැදි නැටුම් සංදර්ශන නැහැ. බැරි වෙලාවත් තිබුනොත් කවුද දන්නේ කැමරන්ට හිතෙයිද කියලා දෙන්නම ඒකට සහභාගී වෙන්න. (ස)

:       0       0

හසරැල් Wednesday, 06 November 2013 07:56 AM

මම මේ කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රයෝගික කෝණයකින්: වෙන ඇඳුම් නැත්තං! සාරිය තරම් තේරුමක් නැතුව සංකීර්ණ ඇඳුමක් නැතුව ඇති. සරලකම අගයන ලංකාවේ අයත් ලොකුවට සාරිය අගේ කරන එක කණගාටුවට කරුණක්.(නදී)

:       0       0

ඇසළ Wednesday, 06 November 2013 07:15 AM

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් චෝගම් එනකොට මොකක් ඇදගෙන එයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මංගල දිසානායක Wednesday, 06 November 2013 05:12 AM

කොටිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:58 AM

නෝනා නම් ලස්සනයි, ඒ උනාට මේවා කැමරන්ගේ දේශපාලන උපාය කියලයි මට හිතෙන්නේ, මෙයාල පිට පැත්තෙන් පෙන්නන දේ නෙවෙයි හිතේ තියෙන්නේ.(නදී)

:       0       0

රූපවතී Wednesday, 06 November 2013 02:31 AM

ඔන්න ඉන්දියාව අද රොකට්ටුවකුත් ඇරියාලු මාර්ස් වලට..එහෙත් අල්ලගන්න හිතාගෙනද දන්නෙ නැහැ..? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 November 2013 01:50 AM

දෙවියනි,අපට පිහිට වන්න (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 09:00 PM

මම නිකන්ම ගල්ගැහුණා (නි)

:       0       0

දම් Wednesday, 06 November 2013 12:41 AM

එයා හරිම ලස්සනයි (නි)

:       0       0

කුමාරි Tuesday, 05 November 2013 11:52 PM

මට නම් හරිම ලැජ්ජා හිතුනා. (නි)

:       0       0

ලලිත් Tuesday, 05 November 2013 11:44 PM

ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ සල්ලි ටික සුරගන්න සුද්දෝ ඉන්දියාවට ලංවෙනවා. ඒ ඉන්දියාවට ආදරඅයකටවත් ගෞරවයකටවත් නෙමෙයි. ඉන්දියාවේ වෙළඳපොල ආක්‍රමණය කරනේන (නි)

:       0       0

කුමාරන Tuesday, 05 November 2013 11:34 PM

ඉතින් ඒකෙන් අපේ රටට වන බලපෑම කුමක්ද? (නි)

:       0       0

ගජ මාන් Tuesday, 05 November 2013 10:08 PM

සාරිය ඇන්දම තමයි කාන්තාවකගේ ලස්සන පෙනෙන්නේ. කාන්තාවට වඩාත් ගැඅළපෙන ඇඳුම සාරියයි. (නි)

:       0       0

කුමරන Tuesday, 05 November 2013 10:05 PM

බොලිවුඩ් ෆිල්ම්ස් නිසා ඉන්දියානු සංස්කෘතිය යුරෝපය පුරාම ප්‍රසිද්ධයි වගේම යුක්රේනය,බල්ගේරියාව,හංගේරියාව,සයිබිරියාව, අප්‍රිකාව, අරාබිය පුරාමත් ප්‍රසිද්ධයි (ස)

:       0       0

ශාන්ති Tuesday, 05 November 2013 09:57 PM

එකත් හොදා (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 05 November 2013 09:55 PM

ඉන්දියන් සාරියටත් ශුභ අනාගතයක් !... (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 05 November 2013 09:55 PM

ඉන්දියන් සාරියටත් ශුභ අනාගතයක් !... (ස)

:       0       0

දර්ශ Tuesday, 05 November 2013 09:54 PM

හරිම ලස්සන දර්ශන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site