X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


බ්‍රිතාන්‍ය අගමැතිට ‘හා කන්‘

එංගලන්තයේ ‘බ්‍රිටිෆ් ලයන්ස්‘ රග්බි කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සැමරීම සදහා එංගලන්තයේ ඩවුනිං වීදියේ අගමැති නිල නිවසේ සාදයක් සංවිධානය කර තිබුණි.
මේ සාදය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද සහභාගි විය.
සාදයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමූහ ඡායාරූපයකට පෙනිසිටි අතර එහිදි රග්බි ක්‍රීඩක මනු තුයිලාගි අග්‍රාමාත්‍යවරයාගේ හිසට ඉහළින් ඇඟිලි දෙකක් එසවූයේය.
ලංකාවේ ‘අං තැබීම‘ යනුවෙන් මෙය හඳුන්වන අතර  එංගලන්තයේ මෙය හඳුන්වනු ලබන්නේ ‘හා කන්‘ යනුවෙනි. පොදුවේ අමතන්නේ ඊයර් ඊයර්  යනුවෙනි.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිට ‘හා කන්‘

සුරන්ජන් Tuesday, 17 September 2013 09:23 PM

අපේ තිබ්බනම්.. තිබ්බ එකාගේ බෙල්ල කපල (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 09:45 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ...... එහෙම වුනොත් යහතින් නම් ඉන්න වෙන්නේ නැහැ........ සුදු වාහනයෙන් අරන් යන්නේ නැහැ..... පහුවදාට කැළණි ගඟේ පාවෙන්නේ නැහැ.... (නි)

:       0       0

දසුනි Tuesday, 17 September 2013 09:47 PM

ඇයි සුරන්ජන්, ඡායාරූපය ගත්ත කෙනාත් අතුරුදහන්. (නි)

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Tuesday, 17 September 2013 10:05 PM

එංගලන්තේ සිංහයෝ හරිම හොදයි (නි)

:       0       0

විජේපාල Tuesday, 17 September 2013 11:30 PM

කොහොමද ලංකාවේ වුණා නම්? ඕක තමයි සුද්දගෙයි, අපෙයි වෙනස. (නි)

:       0       0

ගයාන් Tuesday, 17 September 2013 11:59 PM

හා කන්ද ? එහෙමත් නැත්නම් අං තැබීමද ? (නි)

:       0       0

එල්. Wednesday, 18 September 2013 12:01 AM

ඒ වුණාට හරිම අශෝබනයි (නි)

:       0       0

ළමා Wednesday, 18 September 2013 12:03 AM

ඒ වුණාට එහෙම කරන එක සුදුසු නැහැ (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 18 September 2013 12:27 AM

හා කන්, අං තැබීම කෙසේ වෙතත් අපිට හොඳට මතකයි අපේ රටේ නායකයෝ එදා ඉඳලම අපිව ගොනාට අන්දපු එකනම්... (නි)

:       0       0

රොෂාන් Wednesday, 18 September 2013 01:32 AM

කොච්චර නිහතමානිද මේ අගමැති? (නි)

:       0       0

ශශිනි Wednesday, 18 September 2013 08:40 AM

අනුමත කරන්න බැහැ මේ ක්‍රියාව නම් (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 September 2013 09:15 AM

එතුමට එහෙම කරපු එක නම් බලු කන්. (නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 18 September 2013 09:22 AM

විනයක් නැහැ. හැදියාවක් නැහැ. දියුණුවට වැඩකුත් නැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 September 2013 09:43 AM

මේවට කියන්නේ ඔල මොට්ටල වැඩ කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site