X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


බ්‍රිස්ටල් කඨින පිංකමට සුදු බෞද්ධයෝත් එති

එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ බෞද්ධ විහාරයේ සිවුවැනි කඨිණ පිංකම මහෝත්සවය විහාරාධිපති, පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති උපාලි ගුණතිලක මහතා ඇතුළු දායක සභාව් සංවිධානයෙන් පැවැත්විණ.

බ්‍රිස්ටල් ප්‍රදේශයේ ඇති එකම ථේරවාදී හා ශ්‍රී ලංකික විහාරස්ථානය   ආරම්භ කරන ලද්දේ  ධම්මානන්ද හිමියන් විසිනි.

බ්‍රිස්ටල් නගරයේ පදිංචි නලින් සහ ලසිතාංගි ද මාලිග රණතුංග, කාන්චනා රණතුංග හා සම්පත් මහත්ම මහත්මීහු ප්‍රධාන දායකත්වය දැරූහ.

බර්මින්ග්හැම් ජේතවන බෞද්ධ විහාරයේ විහාරාධීපති  කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, නොටින්ග්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, බර්මින්ග්හැම් ජේතවන බෞද්ධ විහාරයේ  මාපලගම සෝරත හිමි, බෙරගම පියරතන හිමි,  තිස්සපුර සුගතරතන හිමි ඇතුළු එංගන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, නොටින්ග්හැම්,  ලෙස්ටර්, ලිවර්පූල්, ඔක්ෂ්පර්ඩ්  ආදි නගරවල විහාරාස්ථානවලින් ශ්‍රී ලාංකික හා තායිලන්ත භික‍ෂූන් වහන්සේලා දහහතර නමක් පමණ වැඩම කර සිටියහ.

ධම්මානන්ද හිමියෝ බ්‍රිස්ටල් දහම් පාසල ද   තවත් නගරයන්හි දහම් පාසල් පහක් පමණ ද පවත්වති.

එංගලන්තයේ ඉපිද හැදී වැඩෙන දුදරුවන්ට ශ්‍රීලාංකික අනන්‍යතාවය හා සංස්කෘතිය උගන්වති.

දහම් පාසල් දූදරුවන් සහභාගිවූ පෙරහැරද කාගේත් සිත් ඇදගත් තවත් එක් අංගයක් විය .  බ්‍රිස්ටල් ප්‍රදේශයේ ලාංකිකයන්ට අමතරව කාඩිෆ්, ස්වින්ඩන්, සවුත්හැම්ටන්, ග්ලොෂ්ටර්ෂයර් ලන්ඩන් ආදි ප්‍රදේශවල පදිංචි සුදු ජාතික බෞද්ධයෝ ද මෙම පිංකමට සහභාගී වූහ.

c w7

w3[1] w5aa[1] x1[1] x9[1] z6[1] z7[1]



අදහස් (0)

බ්‍රිස්ටල් කඨින පිංකමට සුදු බෞද්ධයෝත් එති

ලක්ෂාන් Tuesday, 01 December 2015 09:22 AM

බොහොම හොඳයි. කඨින පින්කම් කරනවා වගේම බුදු දහමේ සඳහන් මාර්ගයේත් යනවා නම් තවත් හොඳයි (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Tuesday, 01 December 2015 09:31 AM

කොහොම වුනත් ලොකු පිරිසක් සහභාගී වෙලා තියෙන බව නම් පේනවා. හොද පිංකමක් (හේ)

:       0       0

ගමගේ Tuesday, 01 December 2015 10:48 AM

අපි මේ ස්වාමින් වහන්සේ ගැන හොඳට දන්නවා. බොහොම සිල්වත්,කරුණාවන්ත හිමිනමක්. උන්වහන්සේ බොහොම ලස්සනට බන කියනවා. මේ පින්කමට අපිත් ගියා. හරිම ලස්සනයි. (ස)

:       0       0

නෙත්සර Tuesday, 01 December 2015 03:04 PM

ලක්ෂාන්, අපි මේ හාමුදුරුවෝ ගැන දන්නවා. මේ හාමුදුරුවෝ මිනිසුන්ට සත්‍ය ධර්මය අවබෝධ කරවන්න කටයුතු කරන ස්වාමින් වහන්සේ නමක්. එංගලන්තයේ ඉන්න හැමෝටම උන්වහන්සේ ආදර්ශයක්. අපේ දරුවොත් උන්වහන්සේගෙන් ඉගෙනගන්නවා. අපේ දරුවෝ හැමදාම හවසට බුදුන් වඳිනවා.නිදාගන්න ඉස්සරවෙලා අපි දෙන්නටම වඳිනවා. හාමුදුරුවන්ට මේ පිනම ඇති.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site