පොදු වැසිකිළි නිසියාකාරව භාවිතා නොකරන්නන්හට යුආන් 100ක (රුපියල් 2200) දඩයක් නියම කිරීමට චීනයේ ෂෙන්සෙන් නගරයේ බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
පොදු පහසුකම් නිවරුදිව භාවිතා නොකරමින් වැසිකිළිය පුරාම මුත්‍රා කිරීම සම්බන්ධයෙන් මෙම නීතිය හඳුන්වා දී තිබේ. මෙය සැප්තැම්බර් මස මුල සිට ආරම්භ කිරීමට නියමිතය.
අශෝභන ලෙස පොදු වැසිකිළි භාවිතා කිරීම වැළැක්වීම සඳහා මෙම රෙගුලාසිය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
චීනයේ ට්විටඊ අනුවාදය වන වෙයිබෝහි සහ චීන පුවත්පත් වල මෙම යෝජනාව පිළිබඳව තර්ක, ගුණ දොස් ඉදිරිපත් කර ඇති බව සඳහන්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැනුම් නැතිව කළ හැකි වැඩේ වැරැද්දුවොත් දඩ
කුමාර Wednesday, 21 August 2013 06:07 PM
වැසිකිලි විතරක් නොවේ,හැම පොදු දෙපලක්ම අනිසිලෙස භාවිත කරන්නන්ට අපේ රටෙත් දඩ ගහන්න ඕනෙමයි (දී)
කුමාර Wednesday, 21 August 2013 06:07 PM
වැසිකිලි විතරක් නොවේ,හැම පොදු දෙපලක්ම අනිසිලෙස භාවිත කරන්නන්ට අපේ රටෙත් දඩ ගහන්න ඕනෙමයි (දී)
කින් බෙනට් Wednesday, 21 August 2013 06:42 PM
චීනයේ සාමාන්‍ය වැසියෙක්ට රුපියල් 2200 ක් කියන්නේ ලොකු වටිනාකමක්. පිට රටවල් වල ගිහින් ලංකාවේ මිනිස්සු වැඩ කරනවාටත් වඩා අඩු පඩියට තම සේවය දෙන්න චීන්නු ලැහැස්තියි . (නි)
ද සිල්වා බෙර්ලින් Wednesday, 21 August 2013 08:30 PM
එතකොට ඒවායේ බිත්තිවල චන්ද පොස්ටේර් , උපකාරක පන්තිවල පොස්ටේර් අලවන දෙසපාලකයන්ගේ කියක්දඩ ගහනවද ? අපේ රටේ මිනිස්සු පොදු වැසිකිලි භාවිත කරන්නේ පොස්ටර් අලවන්න , මිනිස්සු මුත්‍රා කරන්න ඒවා ඇතුලට යනවට වැඩ , පොස්ටේර්වල ඉන්න දේශපාලකයන්ගේ මුනට මුත්‍රා කිරීමට වැඩි කැමතක් දක්වති , එම නිසා මුළු පළාතම ගඳ ගසයි (අ)