X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


බිරිය වෙනුවෙන් තව ටජ් මහලක්

ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත.

ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මිය ගියාය.ඔවුන්ට දරුවන් නැත.ඇයගේ මරණ මංචකයේදී ෆයිසුල් පොරොන්දුවක් දී ඇත.ඒ ඇය සදා මතකයේ රැදවීමේ සමත් දෙයක් තමන් කවදා හෝ ඉදිකරන බවයි.

ආදරයේ උත්තරීතර සංකේතය අන් කුමක්ද ටජ්මහල මිස?..එසේ සිතූ ෆසිසුල් සිය නිවස පිහිටි ඉඩමේ ‘ටජ් මහලක්‘ ඉදිකිරීම ආරම්භ කර ඇත.ප‍්‍රමාණයෙන් කුඩා වුවද සැබෑ ටජ් මහලට සෑම අතින්ම සමාන වනසේ තම නිර්මාණය ඉදිකරන බව ෆයිසුල් කියයි.

තම ටජ් මහල ඉදිකිරීමේ කටයුතු වල යෙදී සිටියි. ෆයිසුල්ද ඊට හවුල් වේ.ඔහු දිනකට පැය 8 ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට යොදවයි.මේ දිනවල ඉදිකිරීම් කටයුතු මදක් ඇනහිට තිබේ.ඒ ෆයිසුල් අත පැවැති මුදල් අවසන් වීම නිසාය.

තමන්ගේ අන්තිම සතය දක්වා දැනට වියදම් කර ඇතත් ණයක් ගැනීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් කෙසේ හෝ බිරිද වෙනුවෙන් ඉදිකරන ටජ් මහල තම ශ‍්‍රමයෙන්ම ඉදිකර අවසන් කරන බවත් ෆයිසුල් පවසයි.



අදහස් (0)

බිරිය වෙනුවෙන් තව ටජ් මහලක්

අෂේන් Thursday, 20 June 2013 01:29 PM

ටජ් මහලක් තනවන්න බෑ ඔබේ සෙනහසට හිමි......(ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 20 June 2013 02:02 PM

හිස් අහසේ ගෑවෙන තරමට ටජ් මහලක් බදිමි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 02:08 PM

අසරණ මිනිසුන්ට හිසට වහලක් හදල දුන්නනම් මීට වඩා හොඳ නැද්ද.(ස)

:       0       0

ර.දිසානායක Thursday, 20 June 2013 02:57 PM

මේ කෙනා මොන රටේ කෙනෙක්ද? (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 03:02 PM

සැබෑ ආදරණීය මුස්ල්මානුවෙක්.කෝ ජාතිවාදී ප්‍රතිචාර දාන කට්ටිය? (නි)

:       0       0

විමල් Thursday, 20 June 2013 03:04 PM

ඒත් මේ ගොල්ලෝ කාන්තාවන්ගෙ මුලික අයිතිවාසිකම් කඩකරනවා. අඩුතරමේ හරියට ඇස් ඇරලා ලෝකය දිහාවත් බලන්න දෙනවද? හිතන්න ඔය පින්තුරේ එක කාන්තාවක් ඉන්නවද ? (නි)

:       0       0

සඳරුවන් Thursday, 20 June 2013 04:09 PM

බාස්ල ටික මාටියා ගහල අනාත වෙලාද? (අ)

:       0       0

චන්දා Thursday, 20 June 2013 04:17 PM

මොනවා කියන්නද රිෂාර්ඩ්. ෆයිසුල් ගැන මොනවත් හිතට එන්නේ නැහැනේ (අ)

:       0       0

රූපා Thursday, 20 June 2013 04:18 PM

මමනම් හිතන්නේ මෙයා බිරිදට ආදරේ නොවෙයි...? මෙයාගේ ගමේ මෙයාගේ ඉඩමේ මුස්ලිම් වරුන්ට වන්දනා මාන කරගන්න, බෞද්ධයන්ගෙන් ඇස්වලින් වැහිලා පල්ලියක් හදන්නේ .(අ)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 04:53 PM

විමල්, ඒක තමා මම කිව්වේ එයා එයාගේ බිරිඳට හුඟාක් ආදරේ කියලා. ඒකනේ එයා වහගෙන ඉන්නේ මහත්තයට විතරක් පෙනෙන්න (නි)

:       0       0

බණ්ඩා Thursday, 20 June 2013 07:30 PM

මෙයට හොද වෙලාවට එක බිරිදක් හිටියේ නැත්නම් හැම තැනම ටජ් මහල් ..... (නි)

:       0       0

අමිළ කටුනායක Thursday, 20 June 2013 09:48 PM

මේ මනුස්සයට ඔච්චර වයසට ගිහිනුත් ගෑණුන්ව තේරුම් ගන්න බැරි වෙලා තියෙන හැටි.(නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 20 June 2013 11:18 PM

තොප්පි කාරයෝ රැවුල වවන්නේ ඇයි කියල දන්නවද ?(නදී)

:       0       0

සංජු Friday, 21 June 2013 09:05 AM

ටජ්මහල හින්දුන් විසින් ඉදිකරපු පුජනීය ස්ථානයක්. පසුකාලීනව මෙය මුස්ලිම්වරුන් යටත් කරගත් පසු ඔහුන්ට ඕනෑ විදියට නවීකරණය කර, මෙහි පුර විද්‍යා කැනීම් කරලා සොයා ගත් සියලුම තොරතුර ලෝකයට දුන්නේ නැහැ. එම නිසා තාමත් මේක ටජ්මහල (නි)

:       0       0

තරූ Friday, 21 June 2013 02:34 PM

මොනවා උනත් බිරිඳට ආදරේ හොඳ මහත්තයෙක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site