X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බිරියගේ මඟුල් පින්තූරය කෙතේ

තම විවාහ සංවත්සරය සැමරීම සඳහා ඇමෙරිකාවේ ඔහියෝ ගොවියෙක් බිරිඳට අපූරු, වටිනා තෑග්ගක් දුන්නේය.

පිලිප් ඩර්තික් (72) සහ මාරි ඩර්තික් (75) මෙම වසරේ ඔවුන්ගේ 50 වන රන් ජුබිලිය සමරති.

මෙතෙක් පැවති සෑම විවාහ උත්සවයකදීම තම බිරිඳ පුදුම කිරීමට සමත්වූ ඔහු මෙවර වෙනස්ම ආකාරයක තිළිණයක් ලබා දිමට උත්සහ කළේය.

ඒ අනුව තම දරුවන්ගේද උදව් ඇතිව තමාට අයිති අක්කර 17ක කෙතේ තමාගේ සහ බිරිඳගේ මංගල ඡායාරූපයේ ස්වරූපය දිස්වන පරිදි ධාන්‍ය වගා කළේය.

ඒ වගේම ඔහුගේ ට‍්‍රැක්ටරයද මෙහි පතුලෙහි පෙනෙන පරිදි නිර්මාණය කරන ලදි. ඒ විවාහ වූ දා සිට ඔහු හා බිරිඳට සිටි එකම මිතුරා ට‍්‍රැක්ටරය වන නිසා බව ඔහු සඳහන් කරයි.

මෙම වටිනා තිළිණයෙන් ඔහුගේ බිරිඳ මහත් පුදුමයකටත් සතුටටත් පත්වූ බවත්, ලබන වර්ෂයේදී පහත ඡායාරූපය පරිදි ධාන්‍ය වගාවක් සකස් කිරීමට තමන් කැමති බවද ඇය සඳහන් කර ඇත. තමන් ලද තිළිණය පමණක් නොව එයින් ලැබෙන අස්වැන්නෙන් තමන්ටත් රටටත් වන වාසිය ගැනද තමන් සියුම් ආඩම්බරයක් භුක්ති විදින බව බිරිඳ පවසන්නීය.

 

 

 

 

 

 



අදහස් (0)

බිරියගේ මඟුල් පින්තූරය කෙතේ

ආරොන් Tuesday, 22 October 2013 12:17 PM

මේක ටජ් මහලටත් වඩා ලොකු ආදරයක්. (නි)

:       0       0

ජූඩ් Tuesday, 22 October 2013 12:52 PM

උසස් මිනිස්සු! (නි)

:       0       0

කුමාරි Tuesday, 22 October 2013 01:04 PM

හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. (ස)

:       0       0

මර්වින් Tuesday, 22 October 2013 01:42 PM

කුමාරි, ඔයා හරි (නි)

:       0       0

ෆීනා Tuesday, 22 October 2013 02:05 PM

අලුත් වැඩක්. අපුරුයි. ආයු බෝ වේවා !!! (ස)

:       0       0

රජින්ද Tuesday, 22 October 2013 02:24 PM

අවරුදු 50ක් සතුටින් ආදරෙන් පවුල් කෑම තරම් සතුටක් තවත් ඇද්ද? ඔබ දෙපල වැනි පවුල්, ආදරවන්තයින්, දෙමාපියන් හා මිනිසුන් මේ මිහිමත වැඩි වැඩියෙන් පහළ වේවා...!!! කුමන රටක, කුමන තරාතිරමක වුවත් ආදරයෙන් යුග දිවිය සුරකින සියල්ලෝ සදා යෙහෙන්, සුවෙන්, සතුටින් වැජඹේවා...!!! (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 22 October 2013 03:56 PM

සතුටයි සැපයි, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන යුවලක්.දීර්ඝායු වෙන්න ඕන. (ස)

:       0       0

චානක Tuesday, 22 October 2013 05:53 PM

හොද ආදර්ශයක් සියලු දෙනාටම (නි)

:       0       0

අරුණ Tuesday, 22 October 2013 07:42 PM

ටජ් මහලක් තනවන්නේ .... කෙසේ පරිවර්තනය කරන්නේද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:57 PM

''දීර්ගායු වේවා.''-ගිනස් පොතට ඇතුලත් වේවිද?හරිම මනරම්.(නදී)

:       0       0

සේනාරත්න Tuesday, 22 October 2013 10:46 PM

ලොවටම ආදර්ශමත් අඹු සැමි යුවලක්. ඔවුනට දීර්ගායුෂ පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site