උදරාබාධයක් හේතුවෙන් පෙරේදා (3) රෝහල් ගත කළ බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
86 හැවිරිදි මහ රැජින මේ වනවිට ‘කිංග් එඞ්වර්ඞ්’ රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ඇයට මේ අයුරින් රෝහලකට යෑමට සිදුවුණේ දශක කිහිපයකට පසුව යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජිනගේ රෝම සංචාරය දින කිහිපයක් ප‍්‍රමාද වනු ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. ඇය දෙදින සංචාරයක් සඳහා ඉතාලියේ රෝම නුවරට යෑමට නියමිතව සිටින්නේ එළඹෙන බදාදාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බි‍්‍රතාන්‍ය මහ රැජින රෝහලේ
අමිල Tuesday, 05 March 2013 06:32 AM
පව්.(නදී)
උපුල් Tuesday, 05 March 2013 09:08 AM
මොනවා කරන්නද අමිල, මහා රැජින නෙමෙයි කවුරු වුණත් අසනීප වෙනවා නේ. ඇයත් සාමාන්‍ය කාන්තාවක්නේ. ඒක තමයි මේ ලෝකේ හැටි.(නි)
සුමේද Tuesday, 05 March 2013 12:33 PM
ඔබට නිරෝගී සුවය ලැබේවා (දී)
ප්‍රසන්න Tuesday, 05 March 2013 10:49 PM
මෙහේ අපේ සමහරු පෙරළි පෙරළි අඩනවලු. (නි)
පද්මා Wednesday, 06 March 2013 09:18 AM
ඔබට ඉක්මන් සුව (දී)
එරංග Friday, 08 March 2013 04:27 PM
මෙයයි ජීවිතේ හැටි... (නි)