පාකිස්තානයේ සිට බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ තෙක් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් පැහැර ගැනීමටත් පුපුරුවා හැරීමටත් එහි සිටි මගීන් දෙදෙනකු උත්සහ කිරීමත් සමඟ යානය හදිසියේ ගොඩබැස්සීමට කටයුතු කෙරිණි.
පාකිස්තාන ගුවන් සේවයට අයත් බෝයිං වර්ගයේ එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 287 දෙනකු ගමන් කරමින් සිටි බව පැවැසෙයි.
එම කලබලය කළේ යානයේ සිටි බි‍්‍රතාන්‍ය ජාතික මගීන් දෙදෙනෙකි. එම මගීන් දෙදෙනා ගැන නියමුවන් බි‍්‍රතාන්‍ය ගුවන් සේවා බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ප‍්‍රහාරක ජෙට් යානයක් පිටත් කර මගී යානය ස්ටැන්ස්ටඞ් නමැති කුඩා ගුවන්තොටුපොළට ගොඩ බාන්නැයි බල කර ඇත.
යානය ගොඩ බෑ අවස්ථාවේදී කලබල කළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණි. ආරක්ෂක අංශ යානය පරීක්ෂා කළ ද පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බි‍්‍රතාන්‍යය බලා ගිය පාකිස්තාන මගී යානයේ මහ කලබලයක්
සීලා Monday, 27 May 2013 10:05 AM
බ්‍රිතානිය ජාතිකයෝ කීවට පකිස්තානෙන් ගිහින් පුරවැසි බාවේ ගත්තු අය.මේ වැඩ නිසා වෙන්නේ එහෙ යන්න වීසා බලාන ඉන්න අපට හිර වෙන එකයි(අ).
දිසානායක Monday, 27 May 2013 11:25 AM
ශීලා ත්‍රස්තවාදය ලොව පෝෂනය කලේ ඔය රට තමයි.(නදී)
රූපා Monday, 27 May 2013 11:38 AM
දිසානායක, එකාදිපතියෝ එලවන්න බටහිර රටවලින් උදවු ඉල්ලන් යනවා මිනිස්සු. හරියට අපේ රජවරුන්ට එරෙහිව කැරලි ගහන්න ඉන්දියාවෙන් උදවු ඒ කාලේ ගත්ත වගේ. "ඩෙවිල්ස් ඩබල්ස්" කියල චිත්‍රපටියක් තියනවා කැමති නම් බලන්න සදාම් හුසේන්ගේ පුතා ගැන.(නදී)
සේන Monday, 27 May 2013 11:39 AM
දිසානායක ඕක තමා බලය කියන සංකල්පේ හැටි. ඉන්දියාව කොටින් පාවිච්චි කරලා අපට කලෙත් ඒ ටික. සෝවියට් දේසේ ඇෆ්ගනිස්තානේ, කොරියාවේ,කොලොම්බියාවේ,කොංගෝවේ කලෙත් කොමියුනිස්ට්වාදේ පතුරන්න හදපු එක.(නදී)
සම්පත් Monday, 27 May 2013 01:09 PM
ඉස්ලාම් රටවල් ඔක්කොම විනශවීගෙන යන කාලයක් නේද මේක ? (නි)
අමාලි සිල්වා Monday, 27 May 2013 01:14 PM
අද ලෝකයේ තිබෙනවා ත්‍රස්තවාදය කිහිප විදිහකට.එකක් මුස්ලිම් ත්‍රස්තවාදය. අනික් එක විමුක්තිකාමින්ගේ. උදාහරණයක් විදියට අපේ ලංකාවේ පලවෙනි ත්‍රස්තවාදය කළේ අහවල් පෙරමුණ. පසුව දෙමල කොටි ඊලාම් සංවිදානය. අනික් රටවලත් එහෙම තමා. අපේ තුවාලේ නෙමේ අනික් එක්කෙනාට. එනිසා නොයෙක් අර්ථකතන දෙනවා ත්‍රස්තවාදය වෙනුවෙන් (නි)
සරත් Monday, 27 May 2013 01:22 PM
මිනිස්සු බය වෙන්න ඇති
දිලීප Monday, 27 May 2013 01:27 PM
අයියෝ සල්ලි