බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් මුහුදුගොස් තිබූ ටෝලර් යාත්‍රා 40ක ධීවරයන් 640 දෙනකු අතුරුදන්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. මුහුදු බත් වූ ටෝලර් යාත්‍රා දෙකක සිටි ධීවරයන් 32ක් අතරින් 25 දෙනකු බේරාගැනීමට හැකිවූ බව ද ඉන්දීය බලධාරීන් පවසයි. අනෙක් යාත්‍රාවලට පණිවිඩ ලබා දීමට ගන්නා උත්සාහයන් පවා මේ වනවිට ව්‍යර්ථව ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් එම යාත්‍රා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද අපහසු වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෙංගාල බොක්ක කැළඹෙයි
හ.ස දීන් Tuesday, 05 August 2014 03:10 AM
තමිල්නාඩුවේ ජයලලිතාගේ අයත් ඉන්නවද කොහේදෝ (නදී)
රූපවතී Tuesday, 05 August 2014 04:58 AM
සේරම ටික ජයලලිතාගේ ගෝලයෝ වෙන්න ඇති පව්. නිවන් සුවය ලැබේවා..! (නදී)
සිල්වා Tuesday, 05 August 2014 06:14 AM
බෙංගාල බොක්ක කැළඹිලා හරි අපේ රටේ දුක්විඳින ජනතාවට වතුර ටිකක් ලැබෙනවා නම්... (නි)
මින්දද Tuesday, 05 August 2014 06:20 AM
ජිවිත හානි සිදු නොවේවා (දී)
අසංක Tuesday, 05 August 2014 08:05 AM
රූපවති සමඟ මම එකඟයි (නි)
ඩී.උපුල් Tuesday, 05 August 2014 12:29 PM
පව් සුදු කොඩි දාගෙන එන්න හදපු වෙලාවේ ඉඩ දුන්නනම් ජීවිත කීයක් බේරෙනවද? මෙහෙ පුරවැසි භාවය වුනත් දෙන්න තිබුන. (නදී)
රෝහණ Tuesday, 05 August 2014 01:27 PM
ජයලලිතාට ලංකාවෙන් තොර ලොවක් නැත (දී)