තායිලන්තයේ බෙඳුම්වාදී අරගලයට නායකත්වය දෙන ප්‍රධාන පෙළේ මුස්ලිම් සටන්කාමී සංවිධාන සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව තායිලන්ත රජය ඊයේ (28) නිවේදනය කළේය.
රජයේ නිලධාරීන් සහ බෙදුම්වාදී සටන්කාමීන් අතර විශේෂ ගිවිසුමකට ද අත්සන් තැබුණි. දෙපිරිස අතර එම හමුව පැවැත්වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදීය. තායිලන්තයේ බෙඳුම්වාදී අරගල ඇරැඹුණේ 2004 වසරේ සිටය.
එම අරගලයට නායකත්වය දෙන්නේ ‘බරිසාන්’ නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. එම සංවිධානය ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආශි‍්‍රත පළාත්වලය.
2004 වසරේ සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් 5,000 ක් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෙදුම්වාදීන් හමුවන්න තායිලන්ත රජය සූදානම්