බෙනින් රාජ්‍යයේ දකුණින් පිහිටි ගංගාවක ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරේදා(17) අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පාසල නිම වී යළි නිවෙස් බලා එමින් සිටි කාන්තාවන් සහ දරුවන් මිය ගොස් ඇති බව බෙනින් පොලිසිය පවසයි. පුද්ගලයන් අට දෙනෙක් අනතුරින් දිවි ගලවා ගත්හ. අනතුර සිදු වන අවස්ථාව වන විට දොළොස් දෙනකුට පමණක් ප‍්‍රමාණවත් එම බෝට්ටුවේ මිනිසුන් 27දෙනෙක් සහ යතුරුපැදි දෙකක් ප‍්‍රවාහනය කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බෝට්ටුව පැද වූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බෙනින් රාජ්‍යයේ බෝට්ටුවක් පෙරළී 19ක් මරුට
දිල්ෂානි Wednesday, 19 December 2012 01:29 PM
පාසල් දරුවන්ට අපල කාලයක් (ස)
මුතු Wednesday, 19 December 2012 02:01 PM
බෝටිටුකාරයත් හරියට ලංකාවේ ප්‍රයිවට් බස් එකක් වගේ වැඩකරලා තියෙන්නේ (ස)
ෂෙරීෆ් Wednesday, 19 December 2012 09:26 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ අයත් බුදු දහමට නිගාකළ අයද? (නි)
සෙනරත් Wednesday, 19 December 2012 10:47 PM
බෙනින් රටේ සිතියමකුත් පළකරන්න පුලුවන්ද? (නි)
මුදියන්සේ Thursday, 20 December 2012 09:00 PM
ලංකාවට විරුද්ධව ජිනීවා වලදී ජන්දය දීපු රටක්! (නි)