X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


බෙල්ජියම් ගමනාගමන අැමැතීනි ඉල්ලා අස්වෙයි

බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටි බවට කෙරෙන චෝදනා හමුවේ බෙල්ජියමේ ගමනාගමන අමාත්‍යවරිය ජැකලින් ගාලන්ට්  ඉල්ලා අද (15) ඉල්ලා අස්විය.

බෙල්ජියමේ ගුවන්තොටුපොළ වල ආරක්ෂක තත්වය විවේචනය කරමින් 2015 වසරේ යුරෝපා සංගමය විසින් නිකුත් කළ රහස්‍ය වාර්තාවක් එරට විපක්ෂය ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

බෙල්ජියම් ගමනාගමන අැමැතීනි ඉල්ලා අස්වෙයි

ඉන්දු Friday, 15 April 2016 11:46 PM

අපේ රටේ නම් වෙනස්. ගේට්ටුවේ වැඩකළ දෙතුන් දෙනෙක්ගේ සහ ඊට ඉහළින් ඉන්න නිලධාරියකුගේ වැඩ තහනම් කළාට පස්සේ විෂයභාර ඇමති වගකීමෙන් නිදහස්.. (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 16 April 2016 04:03 AM

අපේ රටේ ඇමතියන්ට එහෙනම් සියපාරක් විතර අස්වෙන්න වෙලා. ඔවුන් හොර කරලා අතටම අහුවුණත් මහජනතාව හොරකම් කළා වගේ ඉන්නේ. වෙන රටවල වැරදි කරපු අය අල්ලන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. ලංකාවේ ඔවුන්ව බේරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. පුදුම වෙනසක්. වසර 2500 ක් පැරණි නිසා වෙන්න ඇති (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 April 2016 05:04 AM

මෙන්න නියම නායකයෝ. එ්කට අපේ රටේ? (නි)

:       0       0

ඉමේශ් Saturday, 16 April 2016 10:21 AM

ලංකාව කියන්නේ මහා අරුම පුදුම රටක්. ඔලුව තදින් නරක වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක්. (නි)

:       0       0

සඳුනි රත්නායක - ඇමෙරිකාව Sunday, 17 April 2016 12:47 AM

තවමත් දියුණු තත්වයකට පත්නොවුණ, ම්ලේච්ඡ, වනචාරී ගෝත්‍රිකයන් සිටිනා රටක් වන ශ්‍රී ලංකාව තව අවුරුදු 1000 කින්වත් මේ වගේ තත්වයකට පත්වෙයි කියා සිතන්නට නොහැකියි. (නි)

:       0       0

රොකී Sunday, 17 April 2016 01:56 AM

එයත් ඒරටේ ගමනාගමන මණ්ඩලෙන් කෝටි ගණන් පිල්ලි ගහලද? තම තමන්ගේ නෑදෑයන්ට හොර ජොබ් දීලද? අපේ රටේ ඇමතියන්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 17 April 2016 06:20 AM

ලංකාවේ වාගේ ඉල්ලා අස්වෙන්න කිව්වත් අස් නොවී ඉන්න තිබ්බේ , අපේ රටෙන් උදාහරණ නොගන්න එක තම ඔය ප්‍රශ්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site