බෝලීවියාවේ පැවැති ජනමතවිචාරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිළුල අනුව එරට ජනාධිපති ඉවෝ මොරාලස්ට පිට පිට සිව්වැනි වරට ද එරට ජනාධිපති ලෙස පත්වීමට තිබු ඉඩකඩ සියුම් ලෙස ඇහිරී ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
නිකුත්වී ඇති එක් ප්‍රතිළුලයකින් යෝජනා වී ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වන යෝජනා සඳහා වූ ජනමත විචාරණයේදි සියයට 52.3 ක් ඊට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර ඇති බවයි. තවත් ප්‍රතිළුලයකින් යෝජනා කර සිටින්නේ සීයයට 51 ක් මෙම යෝජනාවලට විරුද්ධ වී ඇති බවයි.
ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සිදුවීමට එරට ජනතාව වැඩි දෙනෙක් ජනමත විචාරණයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණි නම් මොරාලස් ජනාධිපතිවරයාට බොලිවියාවේ බලය වර්ෂ 2025 දක්වා පවත්වා ගෙන යාමට හැකියාව ලැබීමට ඉඩ ප්‍රස්ථාව හිමිවනු ඇත. විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් ජනමත විචාරණයේ ප්‍රතිළුල පිළිබඳව එරට ප්‍රධාන නගරයක් වන ලා පැස් හි විවිධ ප්‍රදේශයන්හි සතුට සමරමින් සිටිති.
මොරාලස් මහතා බොලීවියාවේ ස්වදේශික ජනවර්ගයක් වන අයිමරාට අයත් සහ කලින් කෝලා පත්‍ර නිෂ්පාදකයෙක් වන අතර ඔහු එරට ජනාධිපති පදවීයට 2006 ජනවාරි වල පත්වී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බොලීවීයා ජනපති පරදින හැඩයි