ඉතා අසාධ්‍ය රෝගීන් සහ දීර්ග කාලයක් තිස්සේ එක්තැන්ව සිහිසුන්ව සිටි රෝගීන් මරා දැමූ බවට චෝදනා එල්ල වූ බ්‍රසීල වෛද්‍යවරියක ඊයේ (28) එරට අධිකරණය හමුවේ වරදකරු විය.
හෙලේනා සෝරේස් දෙ සෝසා නමැති එම වෛද්‍යවරිය මේ වනවිට ඇගේ රෝගීන් හත් දෙනකු මරා දැමූ බවට
වරදකරු වී සිටින නමුත් පොලිසිය පවසන්නේ ඇය රෝගීන් 300 දෙනකුගේ මරණවලට වගකිවයුතු
බවය.
වෛද්‍යවරිය සහ ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා අසාධ්‍ය තත්ත්වයේ එක්තැන් ව සිටි රෝගීන් ට විශේෂ ඖෂධ මිශ්‍රණයක් එන්නත් කර ඔවුන් ස්වසන ආබාධයන්ට ලක් කර මරා දැමුවේ යැයි අනාවරණය වී ඇත.
![]() |
වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් අවස්ථාව |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රසීල වෛද්‍යවරියක අසාධ්‍ය රෝගීන් 300 ක් මරා දමලා
ජෙෆ් Friday, 29 March 2013 12:13 PM
දෙවියනේ! මෙයා වෛද්‍යවරයෙක්ද? නැත්නම් යක්ෂණියක්ද? (නි)
ගාමිණී Friday, 29 March 2013 02:30 PM
අසාධ්‍ය ලෙඩුන් දුක් විදිනවා ඇයට බලාඉන්න අමාරු ඇති. (නි)
ෂෙරිෆ් Friday, 29 March 2013 03:23 PM
අහන්න දෙයක් නැහැ මෙයාගේ මහත්තයාට රෝහල අසලම මල් ශාලාවක් තියෙනවා ඇති. (නි)
සදරුවන් Friday, 29 March 2013 03:40 PM
දෙව්දත්තෙර
වරුණ Friday, 29 March 2013 03:34 PM
මටනම් දොස්තර දිහා බැළුවම අමුතු පාටක් පේනවා.(නදී)
ජගත් Friday, 29 March 2013 08:35 PM
කොච්චර පිනක්ද?(නදී)
කුමාර Friday, 29 March 2013 09:19 PM
වරුන, මට නම් දොස්තර අල්ලගෙන ඉන්න දකුණු පැත්තෙ ගැහැණු ළමයා දිහා බැලුවම අමුතු පාටක් පේනවා (නි)
සුප්රා Friday, 29 March 2013 09:29 PM
අපේ පොලිස් කාන්තාවන්ටත් මේ වගේ ඇදුම් ඇන්දුවොත් හොදයි කියලා මට හිතෙනවා. (නි)
ඉෂාර Saturday, 30 March 2013 07:55 AM
බාබයිගා යකින්න වගේ (නි)
කුමාරි Saturday, 30 March 2013 08:33 AM
මෙහි හොද නරක දෙකම තියෙනවා (නි)
රොහාන් Saturday, 30 March 2013 09:15 AM
එච්.අයි.වී. රෝගීන් බොහොමයකට මෙහෙම කරනවා කියන්නේ ඇත්තද? (නි)
රංජන් Sunday, 31 March 2013 01:19 PM
ලෙඩුන් දුක්විදිනවට වඩා මේ දේ හොදයි.(නදී)