ලොව පතළ සිතාර් වාදක ශිල්පී රවි ශන්කර් මෙලොව හැර ගියේය.මිය යන විට හෙතෙම 92 වැනි වියේ පසුවිය.
පෙරදිග සංගීත සම්ප්‍රදායන් බටහිර කරා ගෙන යාමේ පුරෝගාමියෙකු වූ රවි ශන්කර්ගෙන් ප්‍රකට බ්‍රිතාන්‍යය සංගීත කණ්ඩායමක් වූ ‘බීට්ල්ස්‘ සංගීත කණ්ඩායම පවා ආභාෂය ලබා ගෙන ඇත. මීට අමතරව ඩේවිඩ් ක්‍රොස්බි, ජෝන් කොල්ට්‍රෝන් වැනි ප්‍රකට ජෑස් වාදක ශිල්පීන්ද රෝලින්ග් සිටෝන්ස් වැනි සංගීත කණ්ඩායම්ද ඔහු හදුන්වා දුන් පෙරදිග නාද රටාවන් සිය සංගීත ශෛලීන්ට එක් කරගෙන තිබේ. මේ නිසාම රවි ෂන්කර්ට ලැබී තිබූ අනවර්ථ නාමය වූයේ ‘ලෝක සංගීත ශෛලීන්ගේ පියා‘ යන්නයි.
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි තම නිවසේදී රවි ශන්කර් සිය දිවියේ අවසන් දින කිහිපය ගත කර ඇති අතර මෙයට සතියකට පමණ පෙර ඔහුගේ වෙබ් අඩවියේ දැක්වුණේ ස්වසන අපහසුතා හා හෘද දුර්වලතා වලින් ඔහු පෙළෙමින් සිටින බවයි.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං රවි ෂන්කර් මරණයට පත්ව ඇති බව තහවුරු කර තිබේ.අගමැතිවරයා මේ සුපිරි ගාන්ධර්වයා හදුන්වාදී ඇත්තේ ඉන්දියාවේ මහගු සම්පතක් ලෙසය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
භාරත සිතාර මිණි පහන නිවේ
ප්‍රසන්න Thursday, 13 December 2012 03:55 PM
ලෝකප්‍රසිද්ධ ගුරු දේවයාණන්ට අපගේ සාතිශය සංවේගය පුදමු. (නි)
අමිල කටුනායක Thursday, 13 December 2012 09:06 PM
ඉන්දියාවේ අමරදේව (අ)
දිල්ශානි Thursday, 13 December 2012 11:14 PM
රවිශංකර්තුමනි, ඔබ සිතාරයේ තත් වලට සමු දුන්නාට අපේ හදවත් වලට සමු දී නැත. (නි)
නිත්‍යා Friday, 28 December 2012 12:38 PM
ඔබට නිවන් සුව පතමි (ස)