X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මගුල් දවසේ ජීවිතයක් බේරන සටනක්

මුහුදු වෙරළේ විවාහ ඡායාරූප ගනිමින් හිටි හෙදියක වූ මනාලියක මුහුදේ නාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මරණාසන්නව සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණාය.

දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් සිට නැහැ. උතුරු චීනයේ ලිසොනිං ප්‍රාන්තයේ රෝහලක හෘද ඒකකයේ රැකියාව කරන මේ හෙදිය පුරා විනාඩි 20ක් මේ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට අපමණ වෙහෙසක් ගත්තද අවසානයේ ඔහු මිය ගියේය.

ගුඕ නම් එම හෙදියගේ පෙම්වතා කියනුයේ ඇය වැනි බිරියක ලැබීම ගැන ආඩම්බරවන බවයි.

‘මරණාසන්න පුද්ගලයෙක් සිටිනා බව දැන ගත් විගස ඇය මටත් වඩා වේගයෙන් පීනා ගියා‘ ඔහු පවසන්නේ සංතෝසයෙන්.

ගුඕ ගේ මේ ක්‍රියාව දුටු වටේ සිටි පිරිස ‘ලස්සනම මනාලිය‘ නමින් ඇය හැඳින්වූහ.

webbright_20159241 webbright_201592421 webbright_201592431

(ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි)

 



අදහස් (0)

මගුල් දවසේ ජීවිතයක් බේරන සටනක්

යෂි Thursday, 24 September 2015 09:19 AM

ඇත්තටම වාසනාවන්ත මනාලියක් ඔබට සුබ අනාගතයක් (ම)

:       0       0

කින් බෙනට් Thursday, 24 September 2015 11:31 AM

මගුල් දවසේ අත්විඳින්නට වුන සිද්දිය අවාසනාවන්ත වුනත් සිතිවිල්ල උතුම් නිසා ඒ දෙන්නගේ විවාහ ජිවිතයට වාසනාව සතුට , සම්පත් ගලා එන්න කියා ප්‍රාර්ථනා කරනවා ..(හේ)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 02:39 PM

මොකද්ද බෙනට් මැරෙන එකේ තියන " අවාසනාව " එක මේ ලෝකේ හැම සත්වයෙකුටම පොදු සුන්දර ? දෙයක් " කුමක්ද මරණය ? - අස්ථිර සුසුමක් නැවත නො එන සේ සුළඟට දන්දීමයි " (බ)

:       0       0

ධනුක Thursday, 24 September 2015 05:25 PM

මෙහෙ ඉන්න හෙදියන්ට හොඳ පාඩමක්. සමහරු හරියට කතාකරන්නවත් දන්නෙ නැහැ ලෙඩෙකුට (නි)

:       0       0

ආරියසේන Friday, 25 September 2015 03:15 AM

ජාත්‍යන්තර වශයෙන් මේ අය ඇගයීමට ලක් කරන්නට ඕන..හරීම ආදර්ශවත්...(ම)

:       0       0

ඉමේෂ් Friday, 25 September 2015 05:02 AM

එහෙම තමයි ජීවිත ආරක්ෂක නිලධාරීන්. තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ ජීවිතයක් බේරගන්න. (අ)

:       0       0

සුමිත් Friday, 25 September 2015 04:33 PM

හොද ආදර්ශයක් (අ)

:       0       0

සොපි Saturday, 26 September 2015 08:51 AM

21 වැනි සියවසේ ආදර්ශවත්ම හෙදියත් - මනාලියත් ඇයමයි .(අ)

:       0       0

ද සිල්වා Saturday, 26 September 2015 09:36 AM

මෙහෙ ඉන්න සමහර හෙදියෝ අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලේට ගෙනාවත් ඇහක් ඇරලා බලන්නේවත් නැහැ , (අ)

:       0       0

සිල්වා Saturday, 26 September 2015 11:24 AM

මෙයාගේ පින්තුරයක් අපේ රටේ හෙදියන් අතර බෙදාහරින්න .(අ)

:       0       0

අශෝක රණසිංහ Saturday, 26 September 2015 12:52 PM

මෙවෙනි හෙදියන් ලොවටම වාසනාවන් (අ)

:       0       0

සරත් Sunday, 27 September 2015 04:17 AM

මෙවැනි බිරින්දෑවරුන් ලබන සැමියන් හරිම වාසනාවන්තයි. ඒ දෙපලගේ යුග දිවියට සුබ පතමු! සුබ මංගලම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site