X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මඩුවා මිනිසුන් ලවා ලණුව ගලවාගනී

සිරුරේ මසට කාවැදී සිරවී තිබුණු රැහැනක් නිසා වේදනාවෙන් පීඩා විදිමින් සිටි යෝධ මඩුවෙක් පිහිටක් පතා කොස්ටාරිකාව ආසන්න මුහුදේ කිමිදෙමින් සිටි කිමිදුම්කරුවන් පිරිසක් අසලට පැමිණියේය.

කිමිදුම්කරුවෝ මුලින් බියට පත් වුවද මඩුවාගේ සිරුරේ පැටලී තිබූ රැහැනද,එය ඉවත් කරන්නැයි ඉල්ලන අයුරින් මඩුවා අවට පිහිනූ අයුරුද දුටු විට ඔවුන්ගේ බිය පහ විය.

මඩුවා පිහිනමින් සිටියදීම කිමිදුම්කරුවෝ රැහැනෙන් අල්ලා ඇද එය ගලවා දැමූහ.

තමන් මිදුණු බව දැන කරණම් කිහිපයක් ගසා සතුට පෙන්වූ මඩුවා වෙනතක් බලා පිහිනා ගියේය.

මඩුවාගෙන් ගලවාගත් රැහැන කිමිදුම්කරුවන් අත සුරැකිව රැදී තිබුණි.එය මේ පුදුම අත්දැකීමේ සිහිවටනයක් ලෙස ඔවුහු තබා ගත්හ.

මේ සියල්ල වීඩියෝ පටිගත කිරීමටත් කණ්ඩායමේ සිටි කිමිදුම්කරුවෙක් සමත් වූවේය.එම වීඩියෝව දැන් අන්තර්ජාලයට එක්කර ඇත.

1410719848783_Image_galleryImage_Divers_help_a_manta_ray_t 1410720384805_Image_galleryImage_Divers_help_a_manta_ray_t 1410720452013_Image_galleryImage_Divers_help_a_manta_ray_t 1410720493400_Image_galleryImage_Divers_help_a_manta_ray_t



අදහස් (0)

මඩුවා මිනිසුන් ලවා ලණුව ගලවාගනී

උපාලි Wednesday, 17 September 2014 02:18 AM

අප එකිනෙකා ඇන කොටාගන්න කාලයක මේ සතෙකුට පවා කරුණාව දැක්වූ යහපත් මිනිසුන් අපිට ආදර්ශයක්. (නි)

:       0       0

සලීත් Wednesday, 17 September 2014 03:25 AM

අප එකිනෙකා ඇන කොටාගන්න කාලයක අපිට හොඳ ආදර්ශයක්. (නදී)

:       0       0

අනිල් Wednesday, 17 September 2014 08:13 AM

හිතන්න පුළුවන් මාලුවෙක් මඩු මාලු කෑම නතරකරමු (අ)

:       0       0

කුමාර් Wednesday, 17 September 2014 10:41 AM

මඩු මාලු කෑම නතර කරමු කීවට "ලංකාවේ එක එකාගේ මාළු කන එක" නතරවෙන්නේ කවදාද ? (නදී)

:       0       0

හොද-නරක Wednesday, 17 September 2014 01:28 PM

මඩුවාට පමණක් නොව සෑම පන ඇති සත්වයෙක්ම මරණයට බියයි, එම නිසා තමන් තමා ගැන සිතමින් අනෙකාද තමන් මෙන් සිතන්න කියා මම සාමාන්‍ය පෙළ පන්තියේදී ධම්ම පදයෙන් ඉගෙන ගතිමි. සතුන් සැමවිටම පහර දෙන්නේ බිය නිසාය. සතුන් ගැන උනන්දුවෙන් ඉන්නේ නැතිව පාඩුවේ සිටිනම් උන්ගෙන් පහර ලබන්නේ නැත.(අ)

:       0       0

ඩයනා Thursday, 18 September 2014 06:31 AM

හ්ම්ම්ම්, හොද වෙලාවට මු ආනමඩුව පැත්තට ඉපදුනේ නැත්තේ? (නදී)

:       0       0

තබිත Thursday, 18 September 2014 06:42 AM

මේ මත්ස්‍යා උදව්වක් ලබා ගත හැකි තැනකට ඒමට තරම් බුද්දිමත් වීම ගැන පුදුමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site