ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට චෝදනා ලද බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට එරට අධිකරණයක් ඊයේ (22) මරණ දඬුවම නියම කළේය.
ඉන්දුනීසියාවට අයත් සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතේ පිහිටි අවන්හලකට කොකේන් නැමති මත්ද්‍රව්‍ය සැපයීම පනස්හය හැවිරිදි ලින්ඞ්සේ සැන්ඩිෆෝඞ්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කරුණු දක්වමින් සැන්ඩිෆෝඞ් කියා සිටියේ සිය දරුවන්ට හිරිහැර කරන බවට අපරාධ කල්ලියක් කළ බලපෑම් සහ තර්ජන නිසා ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට තමාට සිදුවූ බවයි. බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් වටිනා කොකේන් තොගයක් සොයා ගනු ලැබිණි.
නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ඇය බන්ධනාගාරය වෙත රැුගෙන ගිය අතර ඇයගේ නීතිඥයන් කියා සිටියේ අධිකරණය ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණැයි බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට ඉන්දුනීසියාවේදී මරණ දඬුවම
රජිත් Wednesday, 23 January 2013 12:53 PM
කවුද හරි? ගොඩක් දුරට හිතන්න වෙන කාරණයක්. (නි)
ගාමිණි Wednesday, 23 January 2013 05:48 PM
ඇපෑලේ පිටපතක් මහ රැජිණට යවන්න. සමහරවිට සළකා බලන්න පුලුවන්. (නි)
ලලිත් - කටාර්. Wednesday, 23 January 2013 07:47 PM
කොහොමත් මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
ගාමිණි Wednesday, 23 January 2013 10:12 PM
අනේ කිරි අම්මේ, ඔබට ලැබුණු දඩුවම නම් අගෙයි. (නි)
නිලංග Friday, 25 January 2013 08:46 AM
මා පෞද්ගලිකව මරණ දඬුවමට විරුදධයි. (නි)