බර්මින්හැම් නගරයේ ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අපුරු පින්කමක් පසුගිය දින පැවැත් විණි.
විහාරාධිපති කැප්පිටියගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාපලගම සෝරත හිමියන්ගේ සහයෝගයෙන් සංවිධානය කළ එම පිංකමේ බලාපොරොත්තු වුයේ එංගලන්තය වැනි විදේශික පරිසරයක ඉපැදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දරු දැරියනට සිංහල බෞද්ධ ගුණ වගාවේ අගය කියාදීමත් එවන් අගනා සිරිත් විරිත් පුරුදු පුහුණු කරවීමත් ය.
විහාරස්ථානයේ දහම් පාසලේ ගුරුවරියක් වන අචලා මහවිතාන මෙම වැඩපිළිවෙළ සංවිධානයකිරීමේ මුලිකත්වය දැරීය.
මව් පිය වන්දනා නමින් දවස පුරාම පැවැත්වු එම සදහම් වැඩසටහනට සිල් සමාදම් වීම්, ධර්ම සාකච්ඡා, භාවනා සහ මාපිය වන්දනා ඇතුළත්විය.
භාවනා වැඩසටහන මෙහෙයවන ලද්දේ නොටින්හැම් හි ශාන්ති විහාරාධිපති තෙල්දෙණියායේ අමිත හිමියන් විසිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මව් පිය වන්දනාවේ අගය දරුවන්ට කියාදේ
රජින්ද Monday, 04 March 2013 10:28 AM
එක අතකට මෙහෙ වෙන දේවල් එක්ක් බලද්දී කවදාහරි අපේ සංස්කෘතිය පිටරටකට රකින්න උනත් පුළුවන් !
රූපසිංහ Monday, 04 March 2013 10:33 AM
ඉතා වටිනා ක්‍රියාවක් (දී)
සංක Monday, 04 March 2013 02:16 PM
කාලෝචිත සත් ක්‍රියාවක් (දී)
සුනිල් Monday, 04 March 2013 05:07 PM
හොද වැදගත් ක්‍රියාවක්. ජයවේවා!(නදී)