කළු මුහුදට ඉහලින් පියාසර කරමින් තිබූ තමන්ගේ පිරික්සුම් ගුවන් යානයකට මීටර් 3ක් පමණ ආසන්නයෙන් රුසියා යුද යානයක් පියාසර කරවූ බව පෙන්ටගනය චෝදනා කරයි.
රුසියාව විසින් සිදු කළැයි කියන මෙම අනතුරුදායක හා නුසුදුසු ක්‍රියාව සම්බන්ධයෙන් ඇමරිකා බලධාරීන් සිය විරෝධය පළකර ඇත්තේ මෙවැනි සිද්ධී මගින් දෙරට අතර නොරිස්සුම් සහගත තත්වයක් ඇතිවේයැයි පවසමිනි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් ජාත්‍යන්තර නීතිරීති වලට අනුව කටයුතු කළ බවයි. ඇමරිකා ගුවන් යානය සිය මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවත් රුසියාව කියයි.
සාමාන්‍යයෙන් රුසියාව සිය යුද අභ්‍යාස කටයුතු සඳහා කළු මුහුද ආශ්රිත ප්‍රදේශය යොදාගනී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහ බලවත්තු උඩදී ගැටෙති
ජනහිත Thursday, 08 September 2016 05:38 AM
මහා බලවතුන් අර්බුද ඇති කරගැනීම ලෝක සාමයට අහිතකරයි. ලෝකයේ සාමය ඇති වේවා! (නි)
සංජීව Thursday, 08 September 2016 06:37 AM
ඇමෙරිකාව මොකටද අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ. (බ)
දේව් Thursday, 08 September 2016 07:56 AM
ඇමරිකාව හැමවේලේම කරන්නේ මෙහෙම දේවල්. මේවා අපි ඉවසුවට රුසියාව ඉවසන්නේ නැහැ. තුන්වන ලෝක යුද්ධයක් අැතිවුණොත් අනිවාර්යෙන්ම ඇමෙරිකාව කොනකින් සම්බන්ධයි. (නි)
අබය Thursday, 08 September 2016 09:57 AM
පූටින්ගේ කාර් අනතුර මේ හැමදේටම සම්බන්ධකමක් තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා (නි)
නිම්මි Thursday, 08 September 2016 03:18 PM
ලෝක සාමයට බලවත්ම තර්ජනයවී තිබෙන දෙපිටකාට්ටු ඇමරිකාව කොයි මොහොතක හරි රුසියාවෙන් හෝ චීනයෙන් ඉල්ලගෙන කන්න යන බව පැහැදිලිව පෙනෙනවා. . (හේ)
නාමල් - නිව් යෝර්ක් Thursday, 08 September 2016 05:11 PM
රුසියාව හා චීනය දැන් පාවිච්චි කරන්නේ ඇමරිකාව මීට අවුරුදු 10 කට එපිටින් පාවිච්චි කල තාක්ෂණය.. අනික රුසියාව කියන්නේ අන්ත දුෂිත රාජ්‍යක්.. (ම)
අමරකෝන් Friday, 09 September 2016 03:51 AM
ඇමරිකාවට ලොකු අමාරුවක් තියෙනවා රුසියාව එක්ක (බ)
රිචි බාලසුරිය Friday, 09 September 2016 06:47 PM
මට පෙනෙන්නේ නාමල් නිව්යෝර්ක් කියන කෙනාට මොළේ අමාරුවක් වාගේ. කිසිවක් නොදැන අවතක්සේරු කිරීම. ඉන්නේ ඇමෙරිකාවේ නිසා පැනලා කඩේ යෑමක් වාගේ (නි)
ජයාත් Saturday, 10 September 2016 01:40 AM
නාමල්, ඔයා නිව්යෝර්ක් කියන ළිඳේ ඉඳලා කෑගහන්න එපා. ගගන, තාක්ෂණයේදී රුසියාව අහලකටවත් එන්න ඇමෙරිකාවට බැහැ. බොරුනම් අන්තර්ජාලයට ගිහින් බලන්න (නි)
පාලිත Saturday, 10 September 2016 08:16 AM
කට්ටිය කෑගහන්න එපා වැඩිය. "නාමල්-නිව්යෝක්" කියලා නමම දාගෙන ඉන්න විදිහෙන් පේනවනේ එයා ඉන්න තැන පෙන්නන්න සෑහෙන්න මහන්සිවෙන බව. තාම නාමල් දන්නේ නැහැ, ඇමෙරිකාව පාවිච්චි කරන්නේ, පිටරටවල් වල තාක්ෂණ දැනුම බව. (නි)
පාලිත Saturday, 10 September 2016 08:15 AM
නාමල් දන්නේ නැහැ රුසියාවට තියෙන බලය. අැමෙරිකාවත් තියෙන බයට තමයි එදා ඉඳලා රුසියාව කඩන්න හදන්නේ. දැන් පේනවනේ සුඩානෙට කරපු දේ. ලෝකේ කොහේහරි රටක යුද්ධයක් තිබ්බේ නැත්නම්, ඇමෙරිකාව ඉවරයි. (නි)
නලින් යහම්පත් Saturday, 10 September 2016 03:35 PM
නාමල් නිව්යෝර්ක් වැනි බහුතරයක් ඉන්නවා ඔය රටේ. මොකද දවසින් පැය 15ක් 18 ක් පමණ සුළු රැකියාවල යෙදෙන නිසා ලෝකය ගැන අවබෝධයක් ගන්නට, පුවත්පතක් රූපවාහිනියක් බලන්න කාලයක් නැහැ. (නි)
අංජලී Wednesday, 28 September 2016 05:31 PM
කළු මුහුද තියෙන්නේ රුසියාවට එහා පැත්තේනේ. ඉතින් ඇමරිකාව මොකද ඒකේ රවුම් ගහන්නේ? මේක හරියට රුසියාවේ යානයක් මෙක්සිකෝ බොක්කේ ගියා වගේ. (නි)