X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


මාතෘ භුමි වන්දනා ලන්ඩනයේ

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වතාවටත් මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා සවස 3 සිට රාත්‍රී 8 දක්වා පැවැත්විමට  යයි.

ලන්ඩන් නුවර ක්වීන්ස්බරියේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙන  උපහාර උළෙලේදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වය සුරැකීම උදෙසා දිවි හිමියෙන් සේවය කළ හා කරන සියලුම රණවිරුවන් සිහිපත්කරනු ඇත.

ලන්ඩනයේ පදිංචි ප්‍රවීණ ගායක ගායිකාවන් මෙවරද දේශාභිමානි ගී ප්‍රසංගයක් ඉදිරිපත් කිරිමට  නියමිතය.  

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම "රටක් වැනසූ පටු පක්ෂ දේශපාලනයට වඩා අප උපන් මාතෘ භූමිය අප සැමට අගනා බැවින් මෙවරත්   උතුම් අවස්ථාව සඳහා ලබන ඉරිදා අප හා එක්වන ලෙස රටට, ජාතියට සහ රණවිරුවන්ට ආදරය කරන ඔබ සැමට කාරුණිකව ආරාධනා කරන බව" පැවසිය. 

MATHRUBHUMI



අදහස් (0)

මාතෘ භුමි වන්දනා ලන්ඩනයේ

පුක්කුස ලන්ඩන් Monday, 23 November 2015 06:01 AM

රට බේරා ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්ට පුදන මෙම උපහාරය අපි අගය කරමු. සරත් ෆොන්සේකා රණවිරුවාව මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස අරාධනා කිරීම ගැන ජනක අලහප්පෙරුමට තුති මල් පුදමු.(ම)

:       0       0

ජාලිය-සරේ Monday, 23 November 2015 06:16 AM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද ශූරීන්ව ඇගයීම ගැන ජනක අලහප්පෙරුම සහ ඔහුගේ සංසදයට අපගේ සතුට.(ම)

:       0       0

චානක බර්මින්හැම් Monday, 23 November 2015 06:35 AM

සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමා සහ සියලු රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා. ජනක අලහප්පෙරුමට ස්තුතියි. (බ)

:       0       0

ලලිතා Monday, 23 November 2015 06:47 AM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සියලු රණවිරුවන්ව ගෞරවයෙන් මතක් කරමු. (බ)

:       0       0

සිසිර ලන්ඩන් Monday, 23 November 2015 02:35 PM

පසුගිය වතාවේ සහභාගී වුවද මෙවර මෙම වැඩසටහනට සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා. මුළු එංගලන්තේම කොච්චර විවිධාකාර උත්සව, වැඩසටහන්, බයිලා තිබුනත් මෙවැනි සැබෑ දේශාභිමානී දේශප්‍රේමී ලස්සන වැඩසටහනකට තියෙන්නේ මේක විතරයි. මේ තරුණ පිරිස ගැන ආඩම්බරයි. (ර)

:       0       0

බස්නායක Monday, 23 November 2015 02:54 PM

කවදත් රට ජාතිය පෙරටුකරගෙන පටු දේශපාලන පක්ෂ, පාට සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව අවංකවම කටයුත් කරන මේ දරුවන්ට මම කවදත් ආදරෙයි. මේ පිරිස කරපු සේවයට සම කරන්න පුළුවන් කණ්ඩායමක් එංගලන්තය තුල සොයා ගැනීමට අපහසුයි. ලන්ඩන් වල වාසි වලට දේශපාලනක කල පිරිස තමයි මේ අයගේ වැඩ වලට බාධා කලේ. දරුවනේ, ඔබලාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා! (ර)

:       0       0

අනුර Monday, 23 November 2015 03:22 PM

අහන්නත් සතුටුයි. (ර)

:       0       0

සුසන්ත ගුණතිලක වෙම්බ්ලි Monday, 23 November 2015 04:00 PM

අගනා කටයුත්තක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය මඟින් සිදුකිරීම ගැන සතුටුයි. පන්සල් වලින් පින්කම් විතරක් කෙරිලා මදි. මේ වගේ රට ජාතිය රැකගන්නත් කටයුතු කළයුතුයි. (නි)

:       0       0

ධර්මබන්දු පලිහක්කාර ලිවපූල් Monday, 23 November 2015 04:46 PM

ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්. වසර කිහිපයකට පෙර මමත් ලන්ඩනයේ මිතුරෙකු සමඟ අහම්බෙන් මෙම උත්සවයට සහභාගි වුණා. උත්සවය දැක මා පුදුමයට පත්වුණා. ලන්ඩනයේත් මෙවැනි කටයුතු සිදුවෙන බව දැකලා. ලංකාදීපයට ස්තුතියි මේ ලිපිය පළකිරීම පිළිබඳව. අනිවාර්යයෙන්ම මෙවර සහභාගි වෙන්න උත්සාහ කරනවා. (නි)

:       0       0

සරත් රෝමය Monday, 23 November 2015 11:35 PM

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට අපගේ උණුසුම් සුභ පැතුම්! ඔබගේ මේ උතුම් කටයුත්ත සාර්ථක වේවා! (නි)

:       0       0

සුනේෂ් Monday, 23 November 2015 11:34 PM

ඉතාම හොඳයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 24 November 2015 03:11 AM

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට යමක් කරන්න පුළුවන් බව මා දුටුවේ පසුගිය වසරේ පැවති 7 වෙනි ප්‍රසංගයට සහභාගී වූ අවස්ථාවේයි. තාරුණ්‍යයේ සැබෑ ශක්තිය කුමක්දැයි ජනක අලහප්පෙරුම හා ඔහුගේ මිතුරු කැළ මනාව ඔප්පුකර පෙන්නුවා. එසේම සමාජයීය වශයෙන් මිනිසුන් එකට එක්ව වැඩකරන ආකාරයත් පෙන්නුම් කරන දුර්ලභ අවස්ථාවක්ද වූවා. ගිය වසරේ මෙන්ම මෙ වතාවෙත් ගීත කිහිපයකින් පැමිණෙන රසිකයින් පිනවීමට මා හට අවස්ථාවක් ලබාදීම ගැන මම සංවිධායකවරුන්ට ස්තුතිවන්ත වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site