දුම්රියක් යට සිරවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපාන දුම්රිය මගීහු පිරිසක් පසුගියදා සමත් වූහ.
ශබ්ද විකාශනයෙන් ඒවා පැවසුණු විට වහා දුම්රියෙන් එළියට බට මගීහු එක්ව දුම්රිය පසුපසට තල්ලූ කර එහි වූ රෝදයකට සිරව සිටි කාන්තාව බේරා ගත්හ.
සිදුවීමෙන් ලත් කම්පනය විනා ඇයට කිසිදු ශාරීරික හානියක් සිදුව නොතිබුණි.
කාන්තාව වහා රෝහලක් කරා ගෙන යනු ලැබුවාය. ඇය දුම්රියට පනින්නට ඇතැයිද පිම්ම වැරදී රෝදයේ සිරවන්නට ඇතැයිද සැකකෙරේ.
මෙම අවස්ථාවේදී ඡායාරූප ගැනීමට,වීඩියෝ පටිගත කිරීමට නොනැවතී එම කාන්තාව බේරා ගැනීමට සියල්ලෝම එකාවන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔවුන් පැසසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍ය සදාචාරය ජපානෙදි හරියට වැඩ කරයි
නිමල් Friday, 29 November 2013 11:37 AM
එතන මාධ්‍ය වේදීන් ඉන්න නැතුව ඇති, සාමාන්‍ය ජනතාව දන්නවා මොකක්ද කරන්න ඕන දේ , එතන මාද්‍ය වේදියෙක් හිටියනම් බලන්න තිබුනා මොකද කරන්නේ කියලා.(නදී)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:44 PM
අයියෝ ඔක්කොම ඕක තල්ලු කරන්න ඕනද එක්කෙනෙක් අඩු තරමේ පොටෝ එකක්වත් ගැහුවා නම් අපිත් බලනවනේ (නදී)
අමිත් Friday, 29 November 2013 02:45 PM
මාධ්‍යවේදීන්ම ඉන්න ඕන නැහැ. (නදී)
කහටගස්දිගිලිය Friday, 29 November 2013 06:15 PM
මාධ්‍යවේදියා කරන්නේ ඔහුගේ රැකියාව. ඒක කොතනද කියලා නැහැ. (නදී)
සිරියලතා කෙන්යා Friday, 29 November 2013 07:47 PM
ජයා කියන්නේ මහම මහා ආත්මාර්තකාමී කෙනෙක්. දැක්නේ දාලා තියන අදහස් (නදී)
පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 07:47 PM
ලෙඩාට මොනවා උනත් මොකෝ....බඩ සුද්ද කර ගත්තේ නැත්තේ ඇයි හුරෝ..(නදී)
සිරි බිරිස් Friday, 29 November 2013 08:04 PM
ජපානේ කැමරා තිබිලම නෑ. මාද්‍ය තමා වැරදි?(නදී)
ශාන්ති Saturday, 30 November 2013 01:39 AM
පෙනේද ජපානේ සිරි? (නි)
නාමල් Saturday, 30 November 2013 05:28 PM
ජපානයේ දවසකට දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් පනිනවා දුම්රියට සිය දිවි නසාගන්න.මානසික සහ අාර්ථික ප්‍රශ්න. දුම්රිය ආයතනයට වන්දි ගෙවන්න වෙන්නේ පවුලේ අයට (නි)
වර්ණ Saturday, 30 November 2013 05:49 PM
ජපනා හපනා කියන්නේ නිකන්ද? (නි)