X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මාධ්‍ය සාකච්ඡාව අස්සේ බෝම්බ

මාස 30 ක් පුරා පවතින සිරියා යුද්ධයේ බිහිසුණු බව සහ යුද්ධ කලාපයක ජීවත් වීමේ අපහසුව ගැන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට අදහස් දක්වමින් සිටි දරුවන් තිදෙනකු අසල බෝම්බයක් පිපිරුණු අවස්ථාවක් විදෙස්  වාර්තාවල දැක්වේ.

කුඩා පිරිමි ළමයින් දෙදෙනකු සහ ගැහැණු ළමයකු යුද්ධය නිසා ඔවුන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් සිටියහ.

පිරිමි දරුවන් දෙදෙන බිම දිගා වන අයුරුත්, ගැහැණු දැරිය දුවන අයුරුත් දැක්වෙන වීඩියෝ ගත කැර ඇත.

එමගින් සාම සාකච්ඡා කිරීමට ප‍්‍රථම තාවකාලිකව හෝ යුද්ධ විරාමයක් තිබිය යුතු බව බලධාරීන්ගේ අදහසයි.



අදහස් (0)

මාධ්‍ය සාකච්ඡාව අස්සේ බෝම්බ

පීටර් Tuesday, 03 December 2013 03:49 PM

මේකද දෙවියන්ගේ කැමැත්ත??? විකාර දෙවියෙක්නේ... නැත්තං උන්දෑ නිවාඩු ගිහිංද? නැත්තං ලෝකෙ මවපු මැජික් කුඩු ඉවර වෙලාද? (ස)

:       0       0

සම්පත් Tuesday, 03 December 2013 03:50 PM

අරයගේ කැමැත්තට තමා ඔක්කොම වෙන්නේ කියලද තාම හිතන්නේ. (ස)

:       0       0

මංගල Tuesday, 03 December 2013 07:08 PM

මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වුණාට, හරිම සරළ දෙයක්. දෙගොල්ලන්ගෙම ඉන්නෙ දෙවිවරු.. ඉතින් දෙවිවරු උගන්වලා තියෙන හැටියට තමා මේ දෙගොල්ලගෙම වැඩ. කොහොමඋනත් බටහිර මාධ්‍ය වල තියෙන වීඩියෝ 100 පාරක් විතර බලලා, පරීක්ෂණයකුත් කරලා තමා ඇත්තද නැත්තද කියලා කියන්න පුලුවන්. (නදී)

:       0       0

නසීර් Tuesday, 03 December 2013 07:12 PM

සම්පත් කියන්නකෝ කෙලින්ම (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 03 December 2013 08:13 PM

.මේකට කියන්නේ නිව්ටන්ගේ තුන් වෙනි නියමය .(නදී)

:       0       0

ලීස‍ා Wednesday, 04 December 2013 01:06 AM

වෙලාව තමයි ඉතින් (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 04 December 2013 07:47 AM

මිනිස්සුන්ගේ වැරදිවලට දෙවියන් ගැන කියන්නේ එක ආගමකට පහර ගාන්නනේ. එතකොට ලංකාවේ සිද්දවෙන දේවල් ඔක්කොම කර්මයට අනුවද? (නදී)

:       0       0

අම්රින් Wednesday, 04 December 2013 03:32 PM

මොහොමඩ්, ලංකාවේ නෙවෙයි සිරියාවේත් ඔය මිනිස්සු මරන්නේ කර්මයට අනුව, ඔය පොඩි උන්ට බෝම්බ පිපුරුනෙත් කර්මයට අනුව (ස)

:       0       0

චන්දිම Wednesday, 04 December 2013 07:16 PM

ඔය ආගම් ප්‍රශ්න ඇදගෙන බොරුවට ලතවෙන්න එපා. (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 01:53 AM

නසීර්/මොහොමඩ්,ගණන් ගන්න එපා. (නි)

:       0       0

ඉසුරු Thursday, 05 December 2013 08:26 AM

දෙවියන්ගෙ කරුමෙ තමයි මිනිස්සුන්ගෙ මරා ගැනිල්ල. (ස)

:       0       0

ඉසිරු Thursday, 05 December 2013 08:26 AM

දෙවියන්ගෙ කරුමෙ තමයි මිනිස්සුන්ගෙ මරා ගැනිල්ල(නදී)

:       0       0

හිදයතුල්ල හජ්ජියාර් Thursday, 05 December 2013 09:15 AM

හොද ආගමක්.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 05 December 2013 08:19 PM

මේ සියලු දෙනාගේම ප්‍රතිචාර වලට මවිසින් යවන ලැබූ හොඳම පිළිතුර පල නොවීම ඉතාමත් කනගාටුදායකය. .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site