වල් අලි ප්‍රහාරයකින් මිය ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතා වෙනුවෙන් එම පවුලට නිවසක් තනා ගැනීම සඳහා නිව්යෝක් නුවර පී.සී වයර්ලස් ආයතනයේ ප්‍රධාන විධායක හා උපදේශක රෂීඩ් ස්මයිල් මහතාගේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ ප්‍රධාන විධායක බෙන් නෑෂ් ඇමරිකා ඩොලර් 2000 ක මුදලක් (රුපියල් 285000) පිරිනැමීම පසුගියදා සිදුවිය.
ඇමරිකාවේ නිව්යෝක් නුවර ලංකාදීප මාධ්‍යවේදී ජනක පිටිගල මහතාගේ ඉල්ලීම පරිදි පීසී වයර්ලස් ආයතනය මෙම පරිත්‍යාගය සඳහා මූලික විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍යවේදී පවුලට ඇමරිකාවෙන් ආධාර
ඉනෝකා Wednesday, 09 March 2016 09:29 AM
මහත්වරුනි,ඔබ සියලු දෙනාම කර ඇත්තේ උතුම් ක්‍රියාවකි.!මෙවැනි පුවත් අසන්නට ලැබීමත් හිතට සතුට දනවන්නකි.(කෞ)
ආසිරි Wednesday, 09 March 2016 10:01 AM
මෙයට මැදිහත් වූ සියලු දෙනාටම දෙවි පිහිට පතමි !! (නි)
කිත්සිරි Wednesday, 09 March 2016 04:44 PM
බොහොම හොඳයි (නි)
පිටිගල මිලානෝ Thursday, 10 March 2016 07:45 AM
පිටිගලල හොද මිනිස්සු (අ)
ඉන්දු Thursday, 10 March 2016 10:05 AM
ලංකාදීප මාධ්‍ය වේදී මහතාට මගේ ප්‍රණාමය.. අපේ රටට සේවය කරනවා කියලා අර දියවන්නා ඔය ළඟ ගැවසෙන අයටවත් පුලුවන්ද ඔහොම වැඩක් කරන්න. (ර)
හේවා Thursday, 10 March 2016 06:12 PM
හරිම හොඳ මිනිස්සු (නි)