X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


මාර්ටිං ලුතර් කිං දෙසුමට අඩ සියවසයි

ඇමෙරිකා කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු මාටින් ලුතර් කිං විසින් 1963 දී පවත්වන ලද ‘මට සිහිනක් තිබේ’ නැමැති ඓතිහාසික දේශනය සිදු කොට වසර 50ක සංවත්සරය පසුගියදා පැවැත්විණි.

මාටින් ලුතර් කිං එම දේශනය කළ වොෂින්ටනයේ ලින්කන් චතුරස්‍රයයේදි ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බරැක් ඔබාමා දේශනයක් පැවැත්වීය. ලුතර් කිංගේ පවුලේ සමාජිකයින් සමඟ ඇමෙරිකානුවන් දහස් ගණනක් ඊට එක් වුහ.

එහිදි  මටින් ලුතර් කිංගේ මිනිබිරිය වන පස් හැවිරිදි යොලන්දා රිමිනි කිංග් අසලට ගිය ඔබාමා ඇගෙන් තොරතුරු විමසා ඇය සුරතල් කළේය.




 



අදහස් (0)

මාර්ටිං ලුතර් කිං දෙසුමට අඩ සියවසයි

කුමාරි Friday, 30 August 2013 03:44 PM

එයා මේ දේවල් ඉ‍ගෙනගත්තේ කාගෙන් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

යසවතී Friday, 30 August 2013 04:21 PM

ඔන්න ආදර්ශයට ගන්නවා නම්... (නි)

:       0       0

සම්පත් Friday, 30 August 2013 11:42 PM

ඔබාමා අපේ ජනාදිපතිතුමාගෙන් ඉගෙනගෙන තියෙන්නේ.(අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 August 2013 04:41 AM

ඇමරිකානු ඉතිහාසයේ සදා නොමැකෙන චරිතයක්වූ නොබෙල් සාම තෑග්ගට පවා හිමිකම් කියූ සුප්‍රකට ඇමරිකානු කළු ජාතික සහ ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු අයෙකි මාටින් ලුතර් කිං... (නි)

:       0       0

දම් Saturday, 31 August 2013 05:05 AM

කල්ලා ආවත්-සුද්දා ආවත් සියලු දෙය වෙන්නේ තම රටට වාසි වන අයුරින්.මොකද අප්‍රිකාවෙන් -උතුරු අයර්ලන්තයෙන් ඔහුගේ පැරැන්නන් ආවත් ඔවුන්ට ඇති සෙතක් නැත. මෙය අපේ අයට හොඳ ආදර්ශයකි. (නි)

:       0       0

ධම්ම Saturday, 31 August 2013 04:37 PM

ඔබාමා කළුම කියන්න බැහැ. අම්මා සුදුයි නේ. (අ)

:       0       0

යොලන්දා රිමිනි කිංග් Sunday, 01 September 2013 08:14 AM

මගේ සීයාට සිහිනයක් තිබුනා - උත්තරීතර සිහිනයක් ඔබාමා මාමාට සිහිනයක් තියෙනවා - ලොවම බිළි ගන්නා පවුකාර සිහිනයක් (දී)

:       0       0

වාසනා Monday, 02 September 2013 12:50 PM

මේ ළමයා ළඟ දණ නවන්න තරම් ඔබාමා නිහතමානියි. (ස)

:       0       0

මලාවි Monday, 02 September 2013 02:11 PM

මේක රගපෑමක් වෙන්න බැහැ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site