මාල දිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා වන මොහොමඞ් ජමිීල් අහ්මඞ් වසර දහයක් සිර ගත කිරීමට එරට අධිකරණය තීන්දු කළේය.
ඔහුට එරෙහිව ප්‍රධාන චෝදනාව වන්නේ වර්තමාන ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් ඝාතනයට සැලසුම් කිරීමයි.ගිනි අවි ළඟ තබා ගැනීම සහ ආණ්ඩු විරෝධී උද්ගෝෂණ සංවිධානය වැනි චෝදනා සම්බන්ධ තීන්දු ඉදිරියේදී ලබා දෙනු ඇතැයි සදහන් වේ.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම යටතේ ඔහුට මෙම සිර දඩුවම හිමි වෙයි.
මින් පෙර මාලදිවයින් පොලිසියේ ප්‍රධානින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනුණු අතර එරට ආරක්ෂක අමාත්‍යවරයාද තනතුරෙන් පහ කරනු ලැබුවේය.
මේ වන විට මාලදිවයිනේ ආරක්ෂාව තර කර ඇති අතර හිටපු උප ජනපතිවරයාගේ ආරක්ෂකයෙක් සහ එරට හමුදාවේ බෝම්බ අංශයේ නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන ඇත.
මින් පෙරද ඔහු ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම යටතේ වැරදිකරු වී වසර දහතුනක සිර දඬුවමක් නියම විය.
කෙසේවෙතත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ගැටළු රැසක් ඇති බවට විචාරකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාලදිවයින් උප ජනපති සිරගෙට
සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 07 June 2016 05:10 PM
මෙවැනි දේවල් මාලදිවයිනේ වුණාට ශ්‍රී ලංකාවේ සිදුවන්නේ නැහැ. දේශපාලනයෙන් අයතා මුදල් හම්බ කරපු, වංචා කරපු, මිනීමරපු, මැර කල්ලි මෙහෙයවපු, කුඩුකාරයන් ආරක්ෂා කරපු අපේ අය තාමත් යහතින් සුවෙන් ඉන්නවා (නි)