2014 වසරේදී අතුරුදන්වූ මැලේසියා එම්එච් 370 යානයේ කොටස් බවට සැකකරන අප්‍රිකාවෙන් හමුවී කොටස් එම යානයේම බව තහවුරු කරගෙන ඇතැයි මැලේසියා රජය පවසයි.
2014 වසරේදී මලයාසියාවේ සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ එම යානය අභිරහස් ලෙස එහි සිටි මගීන් 239 ක් ද සමග අතුරුදන්වූ අතර පසුව යානය මුහුදට කඩා වැටී ඇතැයි අනාවරණය කර ගැනුණි.
ඕසට්‍රේලියා මුහුදු තීරය හා ඉන්දියන් සාගරය ආශ්‍රිතව වර්ග කිලෝමීටර් එක්ලක්ෂ පන්දහසක මුහුදු තීරයක් මෙම යානය සොයා පරීක්ෂාවට ලක්කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැලේසියා යානයේ කොටස් තහවුරු කරගනී
පිටිගල මිලානෝ Friday, 13 May 2016 08:46 AM
මගේ දැනුමේ හැටියට නම් මෙම ගුවන් යානය අවසන් ගුවන් ගමන් පාලක මැදිරියෙන් සමු ගැනීමෙන් පසු මොහොතකින් මෛක්‍රෝ බර්ස්ට් වායු ධාරාවකට අසුවී ක්ෂණයකින් මුහුඳුබත් වී ඇති බවයි. මෛක්‍රෝ බර්ස්ට්යනු පොළොවේ උණුසුම් වාතය අහසේ ඉහලට වේගයෙන් ගමන්කිරීම නිසා ඉහල අහසේ උෂ්ණත්වය ඉතාමත්ම අඩු අවස්ථා වලදී එම වාතය වේගයෙන් සිසිල්වීම හේතුකොටගෙන ක්ෂණිකව අධික වේගයකින් පොලොව දෙසට ගමන් කිරීමයි. මෙය \'ටොර්නාඩෝ\' කුණාටුවක විරුද්ධ සංසිද්ධියයි. (බ)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 May 2016 09:35 AM
පිටිගල අයියේ ඉස්කෝලේ මේවත් උගන්නනවද? (අ)
රුසිරු Friday, 13 May 2016 10:16 AM
තාමත් මෙය අභිරහසක්.(හේ)
කින් බෙනට් Friday, 13 May 2016 10:45 AM
මට නම් තාම විශ්වාසයක් නැහැ හමුවුණා කියලා (නි)
ශානක Friday, 13 May 2016 10:51 AM
අපරාදේ! මේ පිටිගලව ගන්න තිබුණේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න (නි)
ලලිත් Friday, 13 May 2016 03:57 PM
ඉතාලියානෝ බොන්ජොර්නෝ.(බ)
දයාන් Friday, 13 May 2016 07:08 PM
මේ කතාව සම්පුර්ණ ඇත්ත (නි)
විජේ Saturday, 14 May 2016 09:28 AM
මැලේසියාව කොහේද බීජින් කොහේද අප්‍රිකාව කොහේද සිතියමක බලන්න. මේක වෙන්න බෑ. (ර)
අශෝක රළපනාව Saturday, 14 May 2016 10:59 AM
පව් ව්ජේ වගේ මිනිස්සු තාම ඉන්නවා ලංකාවේ නේද. ඉතින් අපි රටක් ජාතියක් විදියට කොහොමද ඉදෙරියට යන්නේ. (ර)
ලක්සිත - පැරිසිය Saturday, 14 May 2016 11:37 AM
පිටිගල ගුවන් යානයක ගිහින් තියෙනවද ? (ර)
බස්නායක Saturday, 14 May 2016 01:55 PM
දැන් තහවුරු වුනා නේද?(හේ)
සාමා Sunday, 15 May 2016 11:42 PM
පිටිගල මිලානෝ, ලැජ්ජා හිතෙනවා සහෝදරයා ඔයාගේ කතාවට. ඔය කියන කාලගුණ සංසිද්ධිය වෙන්න බැහැ කියලා කියන්නේ නැහැ. ඒ වුණාට ඔය ගුවන් යනවා අතුරුදහන්වුණ දවසේ ඒ වෙලාවේ ඔහොම දෙයක් ගැන කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේම එහෙම වුණානම් ගුවන් යානාව වියට්නාමය අවට මුහුදේ වැටෙන්න ඕනෑ. නවීන ක්‍රම වලින් ඔප්පු වුණානේ ගුවන් යානාව ගිය දිශාව සහ ගමන් කළ වෙලාව. ඉතින් තව මොන කතාද. (නි)
ගඟන Monday, 16 May 2016 02:44 AM
අනිවාර්යයෙන් ගුවන් යානය පොළොවට වැටිලා නැහැ. එ්ක අහස උඩට රොකට්ටුවක් වගේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගිහින් දැන් වෙන ග්‍රහලෝකයක ගොඩබාලා තියෙන්නත් පුළුවන් (නි)
පිටිගල මිලානෝ Monday, 16 May 2016 07:27 AM
සාමා, මෙවන් කාලගුණ තත්ත්ව ක්ෂණිකව ඇතිවනවා මිසක් ගුවන් මාර්ග පුර්ව කාලගුණ දත්ත වලට අසුවන්න් නැහැ. පුර්ව කාලගුණ දත්තවල ඇති රතු කලාප තුළින් යානය පැදෙව්වොත් විය හැකි සම්භාවිතාව වැඩියි. ඔබ පවසන ලෙස මුහුදට වැටුනා නම් කැබලි හමුවිය යුතුයි. එ්ත් අමතක කරන්න එපා ඔය අවට මුහුඳේ සාක්ෂි නොමැතිව ගුවන්යානා සහ නැව් අතුරුදහන් වී ඇති බව. (නි)
ප්‍රබෝද Monday, 16 May 2016 09:40 PM
මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්. මේකෙන් ඔප්පු වෙනවා ඔවුන්ට අපිට වඩා කොච්චර දියුණු තාක්ෂණයක් ද තියෙන්නේ කියලා. යානාව පැහැරගෙන දැන් එකේ හිටපු මිනිස්සු අධ්‍යයනය කරලා අනාගතේ හොයාගන්න බැරි විදියට ලෝකේට එයි (කෞ)
රුසිරු Wednesday, 18 May 2016 08:01 AM
පිටිගල, අඩි 33,000 උඩ ඉදල ගුවන් යානයක් බිමට වට්ටන්න මයික්‍රෝ බර්ස්ට් එකකට බැහැ. මයික්‍රෝ බර්ස්ට් වලින් හානියක් වෙන්න පුළුවන් අඩි 3,000 විතර අඩු උසකදී විතරයි. 33,000 උසක මයික්‍රෝ බර්ස්ට් ඇතිවෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඇතිවුණත් අඩි 2000 - 3000 වඩා වැටෙන්න කලින් ගුවන් යානය මයික්‍රෝ බර්ස්ට් කලාපය පහුකරනවා. (ර)