X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි

රුසියානු ධීවරයන් ඇල්ලූ මාළු කා දැමීමට පැමිණි යෝධ දැල්ලකුගේ ඡායාරූප කැමරාවට නතු කැර ගැනීමට පසුගිය දා එම ධීවරයෝ සමත් වූහ. මෙතෙක් මිත්‍යා කතාවලට පමණක් සීමා වී සිටි යෝධ දැල්ලන් සැබැවින්ම මහ මුහුදේ ජීවත්වන බවට එය සාක්ෂියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්ලාගත් විශාල මාළුවෙක් ධීවර යාත්‍රාවට ගැනීමට උත්සාහ කරමින් සිටිය දී හදිසියේම එතැනට කඩා පණින මේ යෝද දැල්ලා මාළුවා ඩැහැ ගැනීමේ උත්සාහයක නිරතවෙයි. ධීවර යාත්‍රාවේ ඇති කොකු හා යකඩ කූරු උපයෝගී කරගෙන දැල්ලාට පහර දෙන විට ඌ මාළුවා අතහැර යයි. තම ගොදුර වැරදී ගිය ද මෙම යෝධ දැල්ලා ධීවර යාත්‍රාව අසළ ටික වේලාවක් ගැවසුණු බව ද ධීවරයෝ කියති.

ග්‍රීක හා නෝර්වේජියානු මිත්‍යා කතාවලට අනුව යෝධ දැල්ලා යනු බියකරු සත්ත්වයෙකි. මේ යෝද දැල්ලන් පිළිබඳ කතාන්තර ඇතැම් රටවල බෙහෙවින් ජනප්‍රියය. ඒ කතාවල පැවසෙන තරම් විශාල නොවුන ද සාමාන්‍ය දැල්ලන්ගේ ප්‍රමාණයට වඩා විශාල වූ යෝද දැල්ලන් සාගරයේ වාසය කරන බවට මෙය හොඳ උදාහරණයකි. මේ මිත්‍යාවක් නොවේ. ඇස් පනා පිටම සත්‍ය බව තහවුරු වූ සත්ත්වයෙකි.

Dalla 1111



අදහස් (0)

මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි

ශේන්-මෙල්බර්න් Sunday, 26 July 2015 04:31 AM

අන්තර්ජාලයේ යෝධ දැල්ලන් පිළිබඳව විස්තර ඕනෑ තරම් තිබුණා. යෝධ දැල්ලා යම් කලෙක මිත්‍යාවක් ලෙස සැලකූ බව දැන සිටියේ නෑ(ම)

:       0       0

ලලිත් Sunday, 26 July 2015 08:35 AM

මේ වර්ගයේ දැල්ලන් කිහිප වතාවක්ම කැලිෆෝර්නියාවේ වෙරළට ගසාගෙන ඇවිත් තිබුණු බව පත්තර වල පළවුණා. සමහරවිට එම ප්‍රවෘත්තිය රුසියාවේ නොදියුණු ධිවර ගම් ප්‍රදේශ වලට ලැබිල නැතිව ඇති. (ම)

:       0       0

පූජී Sunday, 26 July 2015 05:53 PM

මොන තරම් විස්මිත දර්ශනයක්ද? හරියට රෝකට්ටුවක් වගෙයි . තව අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවා ඇද්ද?ලංකාදීපයට ස්තුතියි මෙවන් වටිනා පින්තුරයක් පළ කලාට.(ම)

:       0       0

ඩෝසන් Monday, 27 July 2015 12:46 AM

ලංකවේ අපිට මේව එච්චර වැදගත් නෑ අපිට ගොඩක් වැදගත් දේශපාලනය පමණි.(ම)

:       0       0

සත්‍යා Monday, 27 July 2015 04:16 AM

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියයි ද දන්නේ නැහැ මේකත් මහින්ද මහත්තයාගේ වැඩක් කියල..?? (බ)

:       0       0

කවිදු Monday, 27 July 2015 08:44 AM

අනුරකුමාර කියන්නේ හරිදේ (ම)

:       0       0

ධනුෂ්ක Monday, 27 July 2015 09:26 AM

අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවාද. (ස)

:       0       0

රුවන් Tuesday, 28 July 2015 02:52 AM

හැමෝටම වැරදිලා මේ රාජිත ගේ චීන මාලු කොම්පැනියේ දැල්ලෙක් . (නදී)

:       0       0

අජිත් Tuesday, 28 July 2015 12:35 PM

නැහැ නැහැ ඔය කිරිඇල්ලගේ මල්ලි භුවල්ලා (නදී)

:       0       0

සිංහ Thursday, 30 July 2015 03:45 AM

අජිත් මාත් ඔබ සමඟයි. මෙයා කිරි අැල්ලගේ පවුලේ ආදිතමයා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site