ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර, මියන්මාරයට නායකත්වය දීමට තමා ඕනෑම අවස්ථාවක සූදානම් බව බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන එරට විපක්ෂ නායිකාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පවසයි.
සූ කී මේ බව කියා සිටියේ ලන්ඩන් නුවරදී බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි. මියන්මාරයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2015 වසරේදීය.
”රටට නායකත්වය දෙන්න මා ඕනෑම මොහොතක සූදානම්. මා දන්නවා ජනතා සහාය මට නොඅඩුව ලැබෙනවා. මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට මා ඕනෑම මොහොතක සූදානම්” යැයි සූ කී බී.බී.සී. පුවත් සේවය සමඟ පැවැසීය.
සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ පෙරේදා (19) ය. ඇගේ 67 වැනි උපන්දිනය ද එදිනට යෙදී තිබුණි. ලන්ඩන් නුවරට පැමිණි ඇයට බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වෙසෙන මියන්මාර ජාතිකයන්ගෙන් ද ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි.
ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් හමුවේ දේශනයක් කළ සූ කී කියා සිටියේ තමන්ගේ මුරණ්ඩුකම නිසා කරදරේ වැටී, අභියෝගවලට මුහුණ දීමට සිදුවුණු තමන්ට, ශක්තිය සහ ධෛර්යය ලැබුණේ ජනතාව තමන් සමඟ සිටීම නිසා කියාය.
ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ දේශනයෙන් පසු ඇය ඔක්ස්ෆර්ඞ් බලා පිටත්ව ගියාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයට නායකත්වය දෙන්න සූ කී ඕනෑම මොහොතක සූදානම්