මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත්, එම ගැටුම් විසඳීමට මියන්මාර රජය අපොහොසත් වන්නේ නම් මියන්මාරයට පහර දීමට තමන් පසුබට නොවන බවත් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති. එම අනතුරු ඇඟවීම කර ඇත්තේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක තරේක් ඊ තලේබාන් සංවිධානයයි. මියන්මාරය සමඟ සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හරින්නැයි ද තරේක් ඊ තලේබාන් සංවිධානය පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය වහා වසා දමන ලෙසට ද තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ එහි ආරක්ෂාව වැඩි කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මේ අතර ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පෙරේදා (25) කියා සිටියේ රටේ වාර්ගීක ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතුයි කියාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරයට පහර දෙනවා:
අබ්දුල් රාමන් Saturday, 28 July 2012 07:12 PM
ලංකාෙවි ඉන්ෙන් කටින් බතල හිටවන පිරිසක්ෙන් අපි දන්ෙන් නැද්ද?(නු)
සිරාජ් Thursday, 02 August 2012 09:46 AM
සහෝදරයා, යමක් දෙස හැගීම් වලට වහල් වී උඩින් බැලීමෙන් වැළකි සිටින්න. ඇමරිකාව ට 2001 ගහපු ප්‍රහාරයෙන් පසු ඔවුන්ට කෙසේ හෝ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමට වුවමනා විය . මොවුන්ට ඇෆ්ගනිස්ථානය අවට පිහිටි රට වල සහය නොමැතිව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ නොහැක.එම නිසා මොවුන් කළ දේ ඇෆ්ගනිස්ථානය අනෙකුත් රටවල් සමග හතුරු කිරීමයි.එයට කදිම සාධකය වුයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවයි. මක් නිසාද යත් ඇෆ්ගනිස්ථානය වටා පිහිටා තිබෙන නේපාලය ,භූතානය ,චීනය ,ශ්‍රී ලංකාව ආදී රටවල් බෞද්ධයන් විමයි. ඇෆ්ගනිස්ථානය තුළ සිටින ඇමරිකාවේ ඩොලරය මත යැපෙන සමහර පිරිස් එම බුද්ධ ප්‍රතිමාව කඩා දැමීමට සමත් විය. මෙයත් සමග ඇෆ්ගනිස්ථානය සමග සහෝදර රටවල් අසමගි විය. ඒ සමග අමෙරිකාවේ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමේ කාර්යය පහසු විය. අපේ ලංකාවේද ඇමෙරිකාවේ ඩොලරය මත යැපෙන ඇමෙරිකාවේ ආශාවන් ඉටු කරන සමහර බලවේගයන්ගේ ක්‍රියා මගින් මෙය මනා ලෙස ඔප්පු වේ . අවසන් වශයෙන් මා ඔබට කියන්නට කැමති මා මේ දරන සියලු ප්‍රයත්නයන් ඔබව අපා ගින්නෙන් බේරීමටයි .ඔබ හා මා වෙන් වන මරණය නමැති ජීවිත කඩඉමට ලගා වීමට ප්‍රථම සත්‍ය වටහා ගන්න. (නි)
ඉරෝෂ් Monday, 30 July 2012 09:37 AM
ඕක තමයි මුස්ලිම් අය හැමදාම කරන්නේ. කොහේ හරි හොඳට තියෙන රටකට එක් කෙනෙක් දෙන්නෙක් පනිනවා, වෙළදාමට කියලා. පස්සේ එයාලගේ ජනග්‍රහණය වැඩි කරගන්නවා. ඊට පස්සේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා ස්වදේශික මිනිසුන් මරලා දානවා.කන්න දීපු අත හපා කනවා.මුස්ලිම් අය මේ ලෝකෙටම පිළිලයක්. ලෝකය ලේ විලක් කරනවා කවදාහරි. (නි)
නීතිය Sunday, 29 July 2012 10:43 AM
කමෙන්ට්ස් වලිනුත් මරාගන්නවා ,ලංකාව දියුණු වෙනවා බොරු (දී)
කලාම් Sunday, 29 July 2012 10:05 AM
කන්න තමයි ලැහැස්තිය (දී)
ප්‍රභාත් Sunday, 29 July 2012 07:52 AM
ඔය ටික ලංකාවටත් කරන්නයි ඒ අයට වුවමනා වෙලා තියෙන්නේ. එදාට ලංකාවේ අය කටින් බතල තම්බන හැටි බලා ගන්න පුලුවන්. (නි)
නිරාන් Sunday, 29 July 2012 06:08 AM
වෙනත් දෙවියන් නොමැත. අල්ලා දෙවියන් යදින්න. (නි)
අබ්දුල් Sunday, 29 July 2012 03:35 AM
අයියෝ, සත්ව හිංසාවෙන් තොර සමාජයක් කියන්නා වු බෞද්ධ මියන්මාරය මිනී මරනවා. ඇත්තටම ඒ අය බෞද්ධයන්ද? පුදුමයි. සත්ව ඝාතනයට පවු සිදු වෙනවා නම් මිනිස් ඝාතනයට ප්‍රශ්නයක් නැද්ද? (නි)
ෂෙරිෆ් Saturday, 28 July 2012 11:18 PM
කවුරුවත් කළබල වෙන්න එපා.. මේ ටිකවෙලාවකට කලින් බී.බී.සී. පුවත් වලින් කියවුණා මියන්මාරයට පහර දෙන්නෙ නැහැ කියලා...!!(නු)
ලංකා Saturday, 28 July 2012 09:36 PM
ලංකාවට අත තියන්න ආවොත් තමයි අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරැවට වෙච්ච දේ වෙන්නෙ...?(නු)
නුවන් Saturday, 28 July 2012 09:36 PM
මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ. (ස)
මධු Saturday, 28 July 2012 09:34 PM
අබ්දුල් රාමන්.. ලංකාවෙ බතල හිටෙව්වට ඇමරිකාවෙ, ඊශ්‍රායලයෙයි.. බතල හිටවන්නෙ නැහැ කියලා මතක තබා ගන්න..!!(නු)
සමන් Saturday, 28 July 2012 09:28 PM
ඔයා කොහෙන්ද? පකිස්තානෙන්ද?(නු)
ප්‍රවීන් Friday, 27 July 2012 10:34 AM
මියන්මාර් වලට අත තිබ්බොත් බලාගෙනයි. (නි)
අහිංසකයා Saturday, 28 July 2012 09:32 AM
අන්නහරි මමත් ඕනෑම උදුවක් දෙන්නම් ...... (දී)
ජයරත්න Saturday, 28 July 2012 01:10 AM
පුලුවන්නම් අත තියනවකෝ බලන්න. වස්ති කරලයි මරන්නේ. (නි)
මනහර Saturday, 28 July 2012 12:09 AM
රට කෑම කන්න පුදුම ආසාවක් ආසාවක් තියෙන්නේ (දී)
මධු Friday, 27 July 2012 09:59 PM
ලැජ්ජාවක් ඇත්තෙම නැහැ . අමරිකාවන් කාම බීම ලැබෙයි ලගදීම . (දී)
ලන්ඩන් බණ්ඩා Friday, 27 July 2012 09:20 PM
තලෙබාන්ලට කන්න ඕන වෙලා වගේ ... (දී)
බුද්ධික Friday, 27 July 2012 08:39 PM
මියන්මාර් කියන්නෙ පිරිසිදු තේරවාද බුද්ධාගමක් තියෙන රටක්.. ලංකාවෙ වගේම අපි මියන්මාර්වලට ආදරෙයි.. මේගොල්ල හදන්නෙ බුදු දහම ලොවෙන් තුරන් කරන්න.. ඒකට එරෙහිව ඔක්කොම නැගීසිටින්න වෙනවා...!! (නු)
රාජපක්ෂ Friday, 27 July 2012 07:27 PM
ප්‍රවීන් හරි මෝඩයි. ඇමරිකාවට ගහපු මූන්ට මේකත් කජ්ජක්ද? (නි)
සුනන්ද Friday, 27 July 2012 04:02 PM
බෞද්ධ අපේ අයට අත තිබ්බොත් නිකන් ඉදීවි කියලා හිතනවද? (නි)
කුමාර Friday, 27 July 2012 01:48 PM
ආගම්වාදී ප්‍රතිචාර වලින් වැළකී සිටියොත් නේද හොද? (නි)
රුවන් Friday, 27 July 2012 01:26 PM
'අන්තවාදී මුස්ලිම්වරුන්' විසින් මේ ලෝකය ජීවත් වීමට නොහැකි තැනක් බවට කවදා හෝ පත්කරනවා. (නි)
වෙනුර Friday, 27 July 2012 01:20 PM
බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරලා ගියේ ටික කලයි, මොකද වුණේ? දැන් මෙහෙටත් වෙන්න යන්නේ ඒකම තමයි. (නි)