X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


මියන්මාරයේ 22000 අවතැන්

මියන්මාරයේ පසුගිය සතිය පුරා ඇවිලී ගිය වාර්ගික ගැටුම් නිසා අවතැන් වූ සංඛ්‍යාව 22000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මියගිය පිරිස 84 ක් බව වාර්තා වේ.විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 5000 කට ආසන්නය. අවතැන් වූවන් සරණ පතා මියන්මාරයේ බටහිර වෙරළ තීරයේ කදවුරු වල රැඳී සිටිති .ඒවා මේ වන විට අවතැන් වූවන්ගෙන් පිරී ඇති බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. තවත් බොහෝ දෙනා රැකවරණය පතා කදුකර ප‍්‍රදේශවල සැඟවී සිටින බව සදහන්ය. අවතැන් වූවන්ට මියන්මාර රජය,එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහන සළසමින් සිටී. ගැටුම් ඇතිවී තිබෙන්නේ බෞද්ධ රැක්නිවරුන් හා මුස්ලිම් ජාතිකයන් වන රොහින්ග්යාවරුන් අතරය.ගැටුමට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැත. ඉරිදා  වන විට දෙපාරශවය අතර ගැටුම් අවසන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබිණි. රොහින්ග්යාවරුන් මියන්මාරයේ ස්ථිර පුරවැසියන් නොවේ. ඔවුන් බංගලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක‍්‍රමනිකයන් ලෙස මියන්මාරය සළකනු ලබයි. අනෙක් අතට බංගලාදේශයද ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස නොසළකයි. ඒ ඔවුන් බංගලාදේශය අතහැර පලා ගිය පිරිසක් බව කියමිනි. මෙනිසා රොහින්ග්යාවරුන්ට බංගලිදේශයේද දොරටු වැසී ඇත. රොහින්ග්යාවරුන් හා මියන්මාරයේ නිත්‍ය පුරවැසියන් වන රැක්නිවරුන් අතර ගැටුම් බොහෝ අවස්ථාවන්හි ඇතිවන්නේ ඉඩම් බෙදා ගැනීමට යාමේදීය. මේ ගැටුම් දුරදිග යාමට ඉඩ නොදී විසදා ගැනීමට මියන්මාර රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියා සිටී.



අදහස් (0)

මියන්මාරයේ 22000 අවතැන්

jatiwadiya Wednesday, 31 October 2012 01:06 AM

මේ ගොල්ලන්ව බංගලිදේශයට ගන්නෙත් නැත්තේ හැටි දන්නා නිසා... (අ)

:       0       0

මොහොමඩ් Friday, 02 November 2012 09:54 AM

අයියෝ සල්ලි

:       0       0

මොහොමඩ් Friday, 02 November 2012 08:13 AM

දෙවියන් ඌරන් මවා ඇත්තේ මුස්ලිම් නොවන අයටයි. (නි)

:       0       0

නවුෆර් Friday, 02 November 2012 05:34 AM

මොන කරුමයකටද මන්දා අපි ලංකාවේ මුස්ලිම් වෙලා ඉපදුනේ...!! (නි)

:       0       0

කාෆිර් Thursday, 01 November 2012 10:54 PM

මේ ගොල්ලන්ට ළගදීම ෂොට් එක හම්බෙනවා. ඒකට තමා ඔය දගලන්නේ.ඇමරිකාවෙන් ගැලවීමක් නැහැ. මොහොමඩ් මට කියනවද ? අල්ලා ඇයි ඌරාව මැවුවේ කියලා. (නි)

:       0       0

විමුක්ති Thursday, 01 November 2012 05:47 PM

කනගාටුයි

:       0       0

ප්‍රදීප් Thursday, 01 November 2012 05:30 PM

කාගෙද වරද ? නොපෙනෙන දෙවියන්ගෙද ? දියුණු මනසක් හිමි මිනිසුන්ගෙද ? (ස)

:       0       0

හර්ෂ Thursday, 01 November 2012 01:14 PM

කණගාටුයි

:       0       0

සජිත් Thursday, 01 November 2012 01:13 PM

උදවු කරමු

:       0       0

කමල් Thursday, 01 November 2012 09:34 AM

ඕනෑම කෙනෙකුට අසාධාරණයක් වන්නේ නම් එය හෙළා දැකීමයි මිනිස් ගතිය වියයුත්තේ. (නි)

:       0       0

රූපසිංහ Thursday, 01 November 2012 02:10 AM

ඇත්ත තමයි මොහොමඩ්, ඉස්ලාම් වල ඇති වටිනාකම අප මියගිය දිනෙක වැටහේවි. ප්‍රශ්නය, අපේ මිනිස්සුන්ට මැරෙන්න කලින් එකේ ස්වභාවය තේරෙන්නේ නැති එකනේ. අපි කොච්චරවත් කියනවාද ඒකේ ස්වභාවය ගැන තේරුම් කර ගන්න කියලා. කෝ මේ අයට තේරෙන්නේ නැහැනේ. අපේ අය සියලු දෙනාම මැරිලා ඉස්ලාම් දහම පමණක් ඉතිරි වුණ දවසට එය තේරේවි. ඉතින් හරි නේ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 31 October 2012 09:28 PM

මුස්ලිම් රටවල් ටික නොසිටින්න ලංකාවට පිගානයි කෝප්පෙයි තමයි ඉතුරු වෙන්නේ. (නි)

:       0       0

ටුආන් Wednesday, 31 October 2012 06:49 PM

අනේ, අසංකලා වගේ මෝඩයින් ලංකාවේ ඉන්නකල් ලංකාවට හරියන්නෙ නැහැ. (නි)

:       0       0

ෂීරාස් Wednesday, 31 October 2012 11:32 AM

රෂීලා, ඔබ හරි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 31 October 2012 07:54 AM

ඉස්ලාම් වල ඇති වටිනාකම ඔබ මියගිය දිනෙක වැටහේවි. (නි)

:       0       0

රෂීලා Wednesday, 31 October 2012 07:26 AM

හෙළයාව බේරාගත්තෙත් පාකිස්ථානු සහ මුස්ලිම් අය තමයි. (නි)

:       0       0

නිශ්ශංක Monday, 29 October 2012 04:27 PM

කවදාහරි අපේ රටට වෙන්නෙත් ඔය ටික තමයි. (නි)

:       0       0

අෂාන් Wednesday, 31 October 2012 01:01 AM

නාපාවල , ඔය දන්නේ බොහොම සුළු දේවල් ටිකක් , ඔය ටිකිරි මොලේ දවසට 2-3 වතාවක් වත් හොදන්ට එටකොට ඔලුව පෑදෙයි (අ)

:       0       0

අසංක Wednesday, 31 October 2012 12:58 AM

මහා නරුම ජාතියක් .. ලෝකෙටම විසබීජයක් ... (අ)

:       0       0

අසංක Wednesday, 31 October 2012 12:45 AM

අපේ රටේ පටන් ගතහොත් අවසනෙම තමා, ඉතින් ආණ්ඩුවටවත් බරිවෙයි ඔයාලව බේරාගන්ට.සිංහලයෝ ඔය අනෙක් රටවල් වල වගේ අය නොවේ.එක බලාගන්ට පුළුවන් ප්‍රශ්නයක් වුණ දාට...තවම නටන්නේ වතුර රත්වෙනකල් තමා...(අ)

:       0       0

මහේෂ් Tuesday, 30 October 2012 10:36 PM

මුළු ලෝකෙටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මේ කට්ටිය තමයි. (අ)

:       0       0

අශෝක Tuesday, 30 October 2012 03:17 PM

අහිංසක බෞද්ධයින්ට පුදුම හිරිහැරයක් තියෙන්නේ. මෙහෙත් පටන්ගන්නද දන්නෙ නැහැ යන්නේ. (නි)

:       0       0

ෆර්සාන් Tuesday, 30 October 2012 01:24 PM

එගොල්ලන්ට මි‍යන්මාරයේත් බංගලාදේශයේත් ඉඩ නැත්නම්, ඔය දැන් ඉන්න තැන කඩල වෙනම රාජ්‍යක් කරාම හරි. (ස)

:       0       0

සම්පත් Tuesday, 30 October 2012 10:19 AM

අශාන් ඔයාගේ කතාව හරි (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 30 October 2012 09:11 AM

අයියෝ සල්ලි

:       0       0

නිලන්ත Tuesday, 30 October 2012 08:25 AM

අශාන් හරි , ඕක ඔය ජාතියේ හැටි (ස)

:       0       0

හිරාන් Tuesday, 30 October 2012 08:17 AM

මෙයාලා ඉන්න තැන කොතැනද එතන ප්‍රශ්න. ලංක‍ාවේ කට්ටියටත් තව ඉස්සරහට තේරෙයි. (නි)

:       0       0

ඩොන් Monday, 29 October 2012 11:34 PM

අනේ මගේ කට. ඔය ජාතිය ගැන අපි නොදන්නවායැ? (නි)

:       0       0

නාපාවල කටාර් Monday, 29 October 2012 10:38 PM

සෑම බහුජාතික රටකම මහා ජාතිය විසින් සුළු ජාතිය තැලීමේ ප්‍රතිපත්තියක් තිබේ . මියන්මාරය මහා ජාතිය බෞද්ධයන්, සුළු ජාති මුස්ලිම් අයට පහර දෙනවා. බංගලාදේශය මහජාතිය මුස්ලිම්. සුළුජාති බෞද්ධයන්ට පහරදෙනවා. කාට හරි ඇගිල්ල දික්කරනකොට අපේ දිහාට ඇගිලි 4ක් දික්වෙලා තිබෙන බව අශාන් වගේ අය මතක තියාගන්න . (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 29 October 2012 08:07 PM

මුස්ලිම්වරු හරකා මරලා බෞද්ධයා සමග බෙදාගෙන කෑවත් බෞද්ධයා මිනීමරාගෙන මොනවද කරන්නේ? (නි)

:       0       0

හර්ෂණ Monday, 29 October 2012 07:35 PM

හැබැයි පුතෝ ඔය සෙල්ලම් මෙහේ දාන්න හිතන්නවත් එපා හරිද? (නි)

:       0       0

අශාන් Monday, 29 October 2012 04:41 PM

ගිය ගිය තැන අසුචි. අනේ මන්දා මෙහෙමත් ජාතියක්....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site