X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මී දොවොල හරි ජනප්‍රියයි

මීයන් නැමදීම සදහා වෙන්වුනුණු දෙවොලක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ වේ.

‘කාර්නි මාතා දෙවොල‘ ලෙස හැදින්වෙන මෙහි දැනට මීයෝ 20000 ක් පමණ සිටිති.

දිනපතාම මෙම දෙවොල වැඳපුදා ගැනීමට සිය ගණනින් පුද්ගලයින් පැමිණේ.මෙතරම් මිීයන් සංඛ්‍යාවක් සිටියද අතීතයේ සිටම කිසි දිනෙක ඔවුන්ගෙන් පැතිර ගිය රෝගයක් පිළිඹද වාර්තාවක් නොමැති බවත් මෙනිසා ප්‍රදේශවාසීහු මිීයන් දේවත්වයෙන් සළකන බවත් සදහන්ය.

බැතිමත්හු ඇතැම් අවස්ථාවන් වල මිීයන් කා ඉතිරි කරන ආහාරද බුදිති.කුඩා දරුවෝ මිීයන් හා සෙල්ලමේ වැටෙති.

මීයන්ගේ ආවතේව වලට වෙන්වූ පූජක පිරිසක්ද මෙහි සිටීති. මීයන්ට ආහාර සැපයීමේ හා නැමදීමේ කටයුතු අධීක්ෂණය කරනුයේ ඔවුන්ය.



අදහස් (0)

මී දොවොල හරි ජනප්‍රියයි

රාජුන් Wednesday, 26 February 2014 05:59 PM

අනේ මෙහෙම ගොන් රැලක් (අ)

:       0       0

චන්දන Thursday, 27 February 2014 10:19 AM

අනේ මෙහෙමත් පිස්සෝ.(නදී)

:       0       0

නදීෂා Thursday, 27 February 2014 10:33 AM

මෙහෙ මීයන්ටත් ඒ වගේ සලකනවා නම් ඔය අපචාර අඩුවෙයි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 27 February 2014 01:37 PM

ඔය දෙගොල්ල අතර කිසි වෙනසක් නෑ.(නදී)

:       0       0

වීරසේකර Friday, 28 February 2014 01:51 PM

මේ වගේ හිතා ගන්න අමාරු ඇදහිලි තියෙන්නේ ඉන්දියාවේ තමයි (දී)

:       0       0

දාස් Saturday, 01 March 2014 04:01 AM

පුසෙක් එහෙම නැතුව ඇති ඔය පළාතේ මගේ හිතේ. හිටියනම් බල ගන්න්න තිබුන පුස් දෙවියන් ගේ තරම.(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්දන Saturday, 01 March 2014 09:35 AM

පළාත් සබා අපේක්ෂකයන්ගේ දැනගැනීම පිණිස මී දේවාලය ලිපිනය පළකරන්න.(නදී)

:       0       0

දම් Saturday, 01 March 2014 08:19 PM

එක කොනක අභ්‍යවකාස තරණය/නෂ්ටික බලය / දියුණු තාක්ෂනය ...අනෙක් පසින් ගස් ගල් වඳින/ මිත්‍යා බලවේග අදහන/ සතුන් කසාද බඳින වඳින පුදන කුහක අනුවන ආත්මාර්තකාමී ජාතියක්. (නදී)

:       0       0

පිටිගල Sunday, 02 March 2014 11:16 AM

ඉන්දියාවේ නේ? (නදී)

:       0       0

රුසෙල් හේමන්ත Tuesday, 04 March 2014 04:52 PM

අපේ ලොකු අයියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site