එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම සත්කාරකත්වය දරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ‘වෙරළ සෝදා පාළුව හා දේශගුණ විපර්යාසවලට එහි දායකත්වය’ යන මැයෙන් වැඩසටහනක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති එම වැඩසටහනට නිත්‍ය නියෝජිතයෝ, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෝ හා සිවිල් සමාජ සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
වෙරළ ඛාදනයත් ඉන් දේශගුණ විපර්යාසවලට සිදුවන බලපෑමත් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම වැඩ සටහන පැවැත්විණි. ඌණ සංවර්ධිත රටවල්, භූමියෙන් වටවූ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධනය වෙමින් පවතින කැනඩා දූපත් රාජ්‍ය නියෝජිතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා දේශගුණ විපර්යාස හා තිරසාරත්වය සම්බන්ධ ගැටළු පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානය මෙම වැඩසටහනට සම අනුග‍්‍රාහය දැක්විය.
වෙරළ තීරය ඛාදනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවත්, වෙරළක් ඇති සෑම රටකටම එය පොදු ප‍්‍රශ්නයක් බවත් පිළිගැනීමේ කතාව පවත්වමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා පැවැසීය.
ඉකුත් දෙසැම්බරයේ සම්මත වී තිරසර සංවර්ධනය සඳහා වන න්‍යාය පත‍්‍රය 2030 අනුව සෑම රටක්ම කටයුතු කළ යුතු බව ද ඔහු එහිදි අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව මේ කාර්යයේදී පෙරමුණ ගැනීම ගැන ප්‍රසාදය පළ කිරීමට බොහෝ රටවල නිත්‍ය නියෝජිතයෝද , නායකයෝද කටයුතු කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුහුද රකින්න ලංකාව පෙරමුණේ