නිරිත දිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ සංචාරක නගරයට දකුණින් පිහිටි ප්‍රදේශය ඊයේ(21) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4ක භූමි කම්පාවකින් දෙදරා ගිය අතර පුද්ගලයන් 11 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන ඇති වූ බවත් ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 1,600කට අධික ප්‍රමාණයක් හානියට පත්වූ බවත් එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
භූ කම්පනය ඇති වූ සැණින් ප්‍රදේශයේ විදුලිබල සැපයුම නතර වූ බවත් බියට පත් වූ ප්‍රදේශවාසීන් වීදිවලට රැස්වූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
නිවාඩුව ගත කිරීම සඳහා මෙක්සිකෝවට පැමිණ සිටින ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ දියණිය ආරක්ෂිතව සිටින බව මෙක්සිකෝ බලධාරීහු පවසති.
1985 වසරේදී තිස්දහසකට අධික පිරිසක් බිලිගත් භූ කම්පනයෙන් පසුව හටගත් ප්‍රබලම භූ කම්පනය මෙය බව භූ විද්‍යා අංශ සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙක්සිකෝවට ප්‍රබල භූමි කම්පාවක්