සෞදි අරාබියේ මෙදිනා නුවර මොහොම්මද් පල්ලිය ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදු ව ඇතැයි වාර්තා වේ.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ද තුවාලකරුවන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන්නේයැයි ද විදෙස් පුවත් සේවා වාර්තාවල දැක්විණි.
මෙදිනා නුවර යනු ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ස්ථාන අතරින් එකක් යැයි ද සැලකේ. ඒ ආසන්නයේ තිබූ වාහන ගිනි ගෙන දැවෙන අයුරු දක්නට ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
ඉස්ලාම් ආගමේ මුහම්මද්තුමාගේ සිරුර භූමදානය කර ඇත්තේ මෙම ‘මුහම්මද් පල්ලියේ’ යැයි පවසන අතර මක්කමට පසු ඉස්ලාම් භක්තිකයන් දෙවැනි ශුද්ධ වූ නගරය ලෙස සලකන්නේ මෙදිනා නුවරය.
මෙදිනාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙදිනා නුවර බෝම්බ පිපිරීමක්
මදුරංග Tuesday, 05 July 2016 10:28 AM
පොතේ හැටියට වැඩ .(හේ)
සුසන්ත Tuesday, 05 July 2016 03:25 PM
පොතේ හැටියට වැඩ .ඔහොම යං.(බ)
අක්රම් Tuesday, 05 July 2016 04:29 PM
දැන්වත් තේරුම් ගන්න අයිඑස් කියන්නේ යුදෙව් සහ ඇමෙරිකානු ව්‍යාපෘතියක් කියලා. මතක තියාගන්න යුද අහස් ගුවන්යානා යුද නැව් සීයක් තිබුනත් වැඩක් නැහැ ඒවා දුවන්න පෙට්‍රල් නැත්නම්! එනිසා තෙල් තියන මුස්ලිම් නොවන රටක වුණත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. වෙනිසුලාව මුස්ලිම් නොවන රටක් වුණත් චාවේස් මහත්තයා කොච්චර ප්‍රශ්න වලට මුහුණපෑවද (නි)