ලන්ඩන් නුවර ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික සංස්කෘතික සංගමයක් වන ශ්‍රී ලංකා ජනහඬ පදනම මගින් මේවසරේ ඉටු කිරීමට සුදානම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධ දැනුවත් කිරීමක් පසුගියදා සිදු කෙරුණි.
ගිය සතියේ පැවැත්වුන ඔවුන්ගේ අටවෙනි සංවත්සර රැස්වීමේදී පසුගිය වසර ඇතුලත ජන හඬ පදනම විසින් ශ්‍රී ලංකාවේත් එංගලන්තයේත් ඉටුකලරන ලද සමාජ සුභ සාදන කටයුතු පිලිබඳ විස්තරයක් සභාපති ශ්‍රී ලාල් ඩයස් විසින් ඉදිරිපත් කෙරුණි.
මෙවර රැස්වීම සඳහා ආරාධිත අමුත්තන් ලෙස හවුන්ස්ලෝ පළාත නියෝජනය කරන නාගරික මන්ත්‍රීන් වන ජග්ධීෂ් ශර්මා,ඩිලෝන් ගෝපාල් සහ ධර්ෂන් ග්රෙවාල් සමඟ නගරාධිපතිනි ප්රිතම් ග්රෙවාල් ද සහභාගී වුහ.
අප්‍රේල් මාසයේදී පැවැත්වෙන සිංහල අවුරුදු උත්සවයේ වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය විධි විධාන මෙහිදී සාකච්චාවට භාජනය විය, ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ හපන්කම් විදහා දක්වන සිංහල අවුරුදු උළෙල ගිය වසරේදී ද ඉතා සාර්ථකව පවත්වන ලද අතර ඊට සහභාගීවූ දරු දැරියෝ තෑගීබෝගද ලදහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ