එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ ආරක්ෂක උපදේශක සමූහයේ ජූනි සැසිවාරය පසුගිය ජූනි 29 වැනිදා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී පැවැත්විණි.
ආරක්ෂක උපදේශකයන් 75 දෙනකු රැස්වීමට එක්ව සිටි අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා පිළිගැනීමේ කථාව සිදු කළේය.
එහි දී බංගලිදේශය, භූතානය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ජෝර්දානය, කසකස්තානය, දකුණු කොරියාව, මලයාසියාව, මොන්ගෝලියාව, නේපාලය, පකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය හා යේමනය ඇතුළත් එක්සත් ජාතීන්ගේ ආසියා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් උභය මැදවල මහතා නිතරගයෙන් පත්විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේජර් ජනරාල් උභය මැදවලට ලොකු තැනක්
ප්‍රියන්ත රණසිංහ Monday, 04 July 2016 11:34 AM
උණුසුම් සුබ පැතුම් සර් ! (බ)
සුනිල් Tuesday, 05 July 2016 04:51 AM
ඔබ නියම සුදුස්සෙක්! (නි)
සේනානායක බණ්ඩාර Tuesday, 05 July 2016 10:51 AM
සුබ පැතුම් සර් (බ)
ජනක විජේසිංහ Tuesday, 05 July 2016 12:52 PM
ගොඩක් සතුටුයි සුබ පතනවා (බ)
ජනක විජේසිංහ Tuesday, 05 July 2016 12:56 PM
ගොඩක් ස්තුතියි උණුසුම් සුබ පැතුම් (බ)
ප්‍රභාත් Tuesday, 05 July 2016 08:04 PM
ඔබට සුබ පැතුම් සර්! (නි)
තිස්ස Wednesday, 06 July 2016 04:16 AM
තමාට පෙර රට යන්න නැවත සිතට ගන්න ඔබට දළදා සමිදු පිහිටි (ම)
ලාල් Wednesday, 06 July 2016 03:18 PM
අපෙන් සුබපැතුම්! (නි)
මිලින්ද අමරබන්දු Thursday, 07 July 2016 01:54 AM
සුබ පැතුම්! අපිට ආඩම්බරයක් (නි)