2014 වර්ෂයේ ගිනස් වර්තාවන් කිහිපයක් මේ වනවිට නම්කර තිබේ. රෝද සවිකල ලෑල්ලක් මත මිටර් 36ක් දුර තත්පර 25 දි ඈවිද යන එළුවා,අඩි උස සපත්තු දෙකක් දමා මිටර් 100ක් තත්පර 14.5ට දිවයන ලොව වේගවත්ම ක්රිඩිකාව,නොයේක් වර්ගයේ දුවිලි අදින උපකරන 322ක් ළග තබා ගත් පුද්ගලයා,සෙන්ටිමිටර් 10ක් උසෑති ලොව කුඩාම බල්ලා,සෙන්ටිමිටර් 64ක් උසෑති ලොව කුඩාම බුරුවා, විශාලම ඩ්‍රම් එක,සෙන්ටිමිටර් 61ක් උසෑති ලොව කුඩාම මොටර් රථය,කබයක් මත වෑඩිදුරක් ඈවිද යා හෑකි බල්ලා, වෑඩි දුරක් පලල් අතට අත්පා විහිදුවාලිය හෑකි ක්‍රිඩකයා,කුඩා දරුවන් ආසා කරනා නොයෙක් වර්ගයේ සෙල්ලම්බඩු වර්ග ලක්ෂ 3 ක් ලග තබාගත් පුද්ගලයා, මිටර් 15.69 ක් දිගෑති ගිණි විහිදුවාලමින් ඈවිද යා හෑකි ලොව විශාලතම රොබෝ, මිටර් 3ක් උසෑති ලොව විශාලතම බයිසිකලය, මිටර් 5 ක් දිග ලොව විශාලතම මොටර් සයිකලය
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේත් ගිනස් වාර්තා
දයා අළහකෝන් Tuesday, 17 September 2013 05:17 PM
මෙවන් දේ අපට පෙන්වන ලංකාදීපයට කෙසේ ස්තූති කරම්ද? (නි)
ප්‍රියන්ත Tuesday, 17 September 2013 05:19 PM
ඉතින් අපේ රටෙනුත් ටිකක් දාමුකෝ. (නි)
සුනිල් අබේරත්න Tuesday, 17 September 2013 07:27 PM
ඉතින් අපේ රටෙන් දාමුකො ලෝකෙ වැඩිම ඇමති මණ්ඩලය ඉන්න පාර්ලිමේන්තුව ෂුවර් එකට ගිනස් ..(අ)
සහායා Tuesday, 17 September 2013 07:48 PM
වැඩිම ජරාව කන / වැඩිම වරදිදේ බලන /වැඩිම හොරු,තක්කඩි,නුගත්,පච හලන,අමන දේශපාලුවෝ ඉන්න /වැඩියෙන්ම අරක්කු බොන / දිවිනසගැනීම් වැඩිම /වැඩිම ස්ත්‍රී දුෂකයෝ,ළමා අපචාර කාරයෝ ඉන්න / උතුම්ම පුංචි රට "ලංකාව" ගිනස් වාර්තා පොතට යනවා 2013. (අ)
විරාජ් කාලිංග Tuesday, 17 September 2013 09:40 PM
සුනිල්ගෙයි සගයාගෙයි අදහස් ටික නම් නියමයි. අපි ගිනස් පොතට ගිහින් ගොඩක් කල් නේද? (නි)
වරුණ Wednesday, 18 September 2013 08:13 AM
ස්ත්‍රී දූෂකයන්,මිනීමරුවන් දේශපාලකයන් වෙනුවෙන් ආරක්ෂා කිරීම ,පොලිසියෙන් අල්ලන ගංජා හා කුඩු පොලිසියෙන්ම හොරකම් කර විකුණන රටක් තියෙන්නේ වෙන තිබෙන්නේ කොයි ලෝකෙද? (නි)