X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


මොට්ටක්කිලිය ලන්ඩනයට බෑ

මුස්ලිම් කාන්තාවන්ගේ ‘නිකාබ්’ නමින් හඳුන්වන මුහුණ වැස්ම එංගලන්ත විදුහල් වල තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ආරක්‍ෂක හේතු මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඇස් දෙක පමණක් පෙනෙන ලෙස අඳින මෙම මුහුණු වැස්ම නිසා ඔවුන්ගේ අන්‍යතාව එක වර හඳුනාගත නොහැකි බව පාසල් බළධරයෝ කියති. මෙම පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේම ආරක්‍ෂාවට බවත්, ආගමික අවශ්‍යතාවක් වුවත් පාසලේ නීතිරීති වලට අනුව කි‍්‍රයා කළ යුතු බවත් ඔවුහු පවසති.

නමුත් මුස්ලිම් ගැහැණු ළමෝ මේ පිළිබඳ දැඩි විරෝධය දක්වති. තම ආගමට කරන නිග‍්‍රහයක් ලෙස සලකා ඔවුන් මෙම තහනම් නියෝගය හෙළා දකින බවත්, එය තම නිදහසට කරන බාධාවක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් මුස්ලිම් ළමුන් ප‍්‍රකාශ කර ඇත.

එසේම ලන්ඩන් නගරයේ උසාවියක පෙනී සිටි මුස්ලිම් කාන්තාවකගේද මුහුණු වැස්ම ඉවත් කරන ලෙස විනිශ්චයකරු නියෝග කිරීමේ පුවතක්ද ලන්ඩන් නුවරින් වාර්තා විය. ඇගේ මුහුණේ ඉරියව් අධීක්‍ෂණය කිරීම සඳහා අධිකරණයට මුහුණ නිරාවරණව තැබිය යුතු නිසාය.

 



අදහස් (0)

මොට්ටක්කිලිය ලන්ඩනයට බෑ

පුබුදු Wednesday, 18 September 2013 01:05 PM

රිෂාර්ඩ්, පිලි ගන්නවද ඔය ඇදුමට මුව‍ෙ වෙලා පාතලයොත් හිටියා කියලා. එයත් ඔයාගේ කෙනෙක් හින්දද ඔච්චර අමාරු? ලංකාව කියන්නේ මුසලිම් රටක් නෙමෙයි. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 18 September 2013 09:17 AM

අපේ රටෙත් දැන් දැන් මැදපෙරදිග රටවල සේවය කරලා ආපු සමහරක් කාන්තාවන් ඇස්දෙක පමණක් පෙනෙන විදියට කළු රෙද්දක් පොරවනවා. මෝස්තරයක් විදියට.නැතිනම් තමන්ගෙ සැමියා රවට්ටන්න. (ස)

:       0       0

මනෝජ් පිරිස් Wednesday, 18 September 2013 09:27 AM

අසා. අහලා තියෙන ප්‍රශ්නෙ මටත් තියෙනවා. ලංකාවෙත් ඔය දේම කරන්න ඕනා. මේ යට පින්තුරේ ඉන්නෙ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනේක්ද?(නදී)

:       0       0

හේමන්ත Wednesday, 18 September 2013 09:34 AM

සියළු ජාතීන්ට සහ සියළු ආගම් වලට ගරු කරමි. සියළු සුළු ජාතින් මේ රටේ මහා ජාතිය සිංහල බෞද්ධ බව පිළිගෙන නිසි අවබෝධයෙන් කටයුතු කල යුතුයි. අපේ රට රුසියාව ජපානය වගේ ක්‍රියා නොකිරීම ගැන සුළු ජාතින් සතුටු විය යුතුයි. අපි පොඩිකාලේ මුස්ලිම් කාන්තාවන් මේ වගේ මුණ වහගෙන ඉන්නවා දැකලා නෑ. අපේ රටේ මුස්ලිම් සංස්කෘතියට මේ ඇඳුම එක් කළේ අන්තවදියෝ. පාරම්පරික අපේ මුස්ලිම් සහෝදර ජනතාව මේ ගැන හිතලා කටයුතු කරවන්න. අපි එකම රටක පුරවැසියෝ ලෙස සමඟිව ජීවත්වීමට කවුරු කවුරුත් හැකි හැම දෙයක්ම කරත්වා ! (ස)

:       0       0

ලලිත්-එල්එස් Wednesday, 18 September 2013 09:39 AM

ඔය ඇඳුමට මුවාවෙන් කොච්චර නම් හොර වැඩ වෙනවද ?? ලංකාවෙත් එහෙම වෙලා තියෙනවා මම පත්තරේ දැක්කා. ඕවා කවුරු කවුරුත් තේරුම් ගන්නවා නම් හොඳයි. (ස)

:       0       0

තර්සාන් Wednesday, 18 September 2013 09:41 AM

සුද්ද මොනවා කරත් හොඳයි කියන ජාතියක් අපි , එතකොට සුද්දා සම ලිංගික විවාහ නීති ගත කරනවා. ඒවත් මෙහෙ කරනවද, ??? අර හෙල්මෙට් ගෙන තමයි හොරු ගොඩාක් ඒටීඑම් කැඩුවේ. ඒ හින්දා හෙල්මෙට් තහනම් කරනවද ?? (ස)

:       0       0

මනෝජ් පිරිස් Wednesday, 18 September 2013 09:49 AM

සමන්, දන්නේ නැති නිසා අහන්නේ . එතකොට අනුන්ගේ ගැහැණුන්ට අනුන්ගේ පිරිමින්ගේ සුන්දරත්වය බලන්න හොඳයිද? (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 18 September 2013 09:54 AM

අමල් -කිසිම බලකිරීමක් නැහැ. අවශ්‍ය නම් අඳින්න, නැත්නම් නොඅඳින්න. අනික කාට බයවෙන්නද ?එහෙමත් ප්‍රයොගිකද? ඔයාට කවුරුවත් කිවුවද මේක අඳින්න බැහැ කියලා ?දන්නේ නැති නිසයි අහන්නේ සහෝදරයා (ස)

:       0       0

අමල් Wednesday, 18 September 2013 10:42 AM

ඔව් මට කියලා තියෙනවා ර්ෂාර්ඞ්. ඇත්තෙන්ම එයාලත් ආසයි ලස්සනට අඳින්න. අනිත් අය වගේ. ඇත්තටම ඔයාලගේ නීතියක් නැද්ද මෙය අඳින්නම ඕන කියලා. ඒ කියන්නේ කොණ්ඩෙ වහන්න ඕන කියලා. දැන ගන්නයි අහන්නේ. (ස)

:       0       0

කෝමලී Wednesday, 18 September 2013 10:45 AM

ඔව් මනෝජ්,මම හිතන්නේ ඒකට කිසිම තහනමක් නැහැ. බලනවා විතරයිනේ. ඒකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැනේ. ඉතින් මොකටද නීති දාන්නේ? (නි)

:       0       0

සිරිපාල Wednesday, 18 September 2013 10:47 AM

ඔයා හරි ලලිත්. කිසිම අන්‍යතාවයක් හෙළි කර ගත නොහැකි ඇඳුමක් මේක. ගෑණුත් අඳිනවා. ඒ වගේම හොර වැඩ කරන්න පිරිමින්ටත් අඳින්න බැර්කමක් නැහැනේ. මොකද ඇස් දෙක විතරනේ පේන්නේ. (නි)

:       0       0

අමල් Wednesday, 18 September 2013 09:10 AM

කරන්න එපා කියන්නේ නෑ රිෂාර්ඩ්. නමුත් ආගමෙන් කිව්වත් නැතත් මේක ඇඳගෙන කී දෙනෙක් අමාරුවෙන් ඉන්නවද කියලා දන්නවද? ඒ කාන්තාවන් ඇත්තෙන්ම විදවනවා. බය නිසා තමයි ඔහොම අඳින්නේ.(නදී)

:       0       0

වාස් Wednesday, 18 September 2013 01:24 PM

බුදුරදුන් අද හිටියා නම්, මේ යන ප්‍රශ්න ගැන හිතල හිනා වෙයි. තව මිනිසෙකුගේ නිදහස තහනම් කිරීමට ලෝකේ කාටවත් බැහැ. නමුත් මේ වයාපාරික ලෝකයේ හොඳම වයාපාරය බවට පත්වී ඇත්තේ යුධ ආයුධ, ඒවා විකිණීමට නම් යුද්ධයක් තිබිය යුතුයි. එසේ නැතිනම්, එය ඇති කිරීම තමයි පිළියම. කිසිම ආගමකින් ධහමකින් කියල නැහැ තව ආගමක් විවේචනය කරන්න. මිනිස්කම පිළිපදින්න. මෙය ආයාචනයකි.(නදී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 18 September 2013 02:10 PM

පුබුදු -කරුණාකරලා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දන්නා එපා .තව වෙන ඇඳුම් වලින් හුඟාක් දේවල් සිද්ධ වෙනවාද නැද්ද ? (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 18 September 2013 02:15 PM

අමල්-එහෙනම් එයාට කියන්න දාන්න එපා කියලා. අනික අපි කවුද තවත් කාන්තාවකට කියන්න ඔයා කැමති නම් වහගෙන යන්න නැත්නම් අරගෙන යන්න කියන්න ?ඒක එයාගේ පවුලේ ප්‍රශ්නයක් වෙන්න ඇති ඕක ?අපේ කාන්තාවන් ලස්සනට අඳිනවා ගෙවල් වල (ස)

:       0       0

පුබුදු Wednesday, 18 September 2013 04:19 PM

රිෂාර්ඩ් ඔයා තමයි කිසිම ගැලපීමක් නැති අදහස් දාන්නේ. මම කිව්වේ ලංකාවෙත් ඔය කළු ලෝගු දාගෙන එක එක දේවල් කරපු අය අහුවුන නිසා ඕනේ ජරා වැඩක් කරන්න බුලුවන් කිව්වේ. මම දාපුවා කියවල බලල ඉන්න මුලින්ම. මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)

:       0       0

සුගත් Wednesday, 18 September 2013 04:24 PM

මට පෙන්නේ රිෂාර්ඩ් කියන කෙනා ෂරියා නීතියට කත් අදිනවද කොහෙද? ඕවට යන්න අරාබියට. මේක ශ්‍රී ලංකාව, අමතක කරන්න එපා. (නි)

:       0       0

රංග Wednesday, 18 September 2013 04:31 PM

මමත් කාලයක් ලංකාවේ බැංකුවක වැඩ කළා. සමහර මුස්ලිම් ගැහැණු එනවා ඔය වගේ මුණ වහගෙන. ගහන්නෙත් කන අත්සන. අපි ගොඩක් අපහසුතාවන්ට පත් වෙනවා එහෙම වෙලාවට. මුහුණ බලන්නත් බැහැ. අත්සනකුත් නැහැ. අපේ මැනජර් මුස්ලිම් කෙනෙක් නිසා එයාගේ අවසරය අරන් සල්ලි ගෙවන්නේ. එංගලන්තේ නීතිය හරියට හරි. කවුද කියල හරියට අදුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. (ස)

:       0       0

අමාර වීදියේ බවුසර් Thursday, 19 September 2013 11:13 AM

අනේ මට නම් තේරෙන්නෙ නැහැ ඇයි මේ අය මෙහෙම අදින්නේ කියලා (නි)

:       0       0

රන්ජනී Thursday, 19 September 2013 11:19 AM

ලංකාවේ අද ක්‍රියාත්මක වෙන්නේ මොන නීතියද?රෝම නැත්නම් ලන්දේසිද? (නි)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 10:01 PM

නියම වැඩේ (නි)

:       0       0

වීරසිරි Wednesday, 18 September 2013 06:36 AM

මහගෙදර, මම ඔබ සමගයි. සම්පූර්ණ ඇත්ත. මෙය ලංකාවෙත් කරන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 10:18 PM

බැරි අයට අරාබියට ගිහිල්ලා තමන්ට ඕනෑ විදියට හිටියම ඉවරයිනේ.අපේ රටටත් අනිවාර්යයෙන් මේ නීතිය ගෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 17 September 2013 10:40 PM

අන්තවාදීන්ට එල්ලවූ මරු පහරක් !(නදී)

:       0       0

මහී Tuesday, 17 September 2013 10:41 PM

හොද තීරණයක්. මුස්ලිම් ගැහැණු ළමෝ මේ පිළිබඳ දැඩි විරෝධය දක්වන්නේ ආලෝකයට බය නිසා, හිරු එලිය වැටිලා ලෝකය දකිද්දී සත්‍ය අවබෝධ වේවි.(නදී)

:       0       0

චාන් Tuesday, 17 September 2013 10:50 PM

හොද නිතියක් ලංකාවටත් ඕනෑ (නි)

:       0       0

කුමාර Tuesday, 17 September 2013 11:23 PM

මගේ බබා ලෙඩවෙලා හිටියා ඕකට භයවෙලා. අපී රටෙත් අස්සක් මුල්ලක් පාසා හොය හොයා ඉන්නවා. අපි සියලු ජාතින් සමගියෙන් ඉම්මු. ඒත් බිල්ලො නම් එපා. ඒත් හැම ජාතියට ගරු කරමි.(නදී)

:       0       0

විදුර Tuesday, 17 September 2013 11:25 PM

නියමයි, කැනඩාවේ කියුබික් පළාතේ ආගමික ඇඳුම් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න යනවා.(නදී)

:       0       0

අසා Wednesday, 18 September 2013 12:24 AM

සෞදි අරාබියේ වෙන ආගම් අදහන්න පුලුවන්ද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 18 September 2013 01:35 AM

මුස්ලිම් ආගමේ මුහුණ වහන්න කියලා නැහැ.මුහුණ දකින්නේ නැතුව කොහොමද මිනිස්සුන්ව අදුරගන්නේ (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 18 September 2013 06:02 AM

මහා බ්‍රිතාන්‍යය කරන මේ දේවල් මුළු ලෝකයටම ආදර්ශයක්. බලන්න පළවෙනි පින්තුරේ ඉන්න දෙන්නා මොන තරම් සුන්දරද කියලා. එහෙම ඇඳගත්තු අය තමයි මැලේසියාව ඉන්දුනීසියාව වගේ රටවල ඉන්නේ. නමුත් පහල පින්තුරේ ඉන්න කෙනා දැක්කහම දවස් තුනක් ඇස් අරින්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 17 September 2013 10:11 PM

ප්‍රංශයේත් තහනම් දැන් වසර 4/5 ක සිට (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 18 September 2013 06:55 AM

විදුර! කැනඩාවේ කරන්න යන දෙයට නම් මගේ සතුටක් නැහැ. එයාල බුද්ධාගම ගැන නොදන්නා නිසා හාමුදුරුවරුත් සාමාන්‍ය මිනිස්සු හැටියට හිතන්න ඉඩ තියෙනවා. එයාල සිවුර ගෙන එන්න එපා කියල හාමුදුරුවරුන්ටත් කියයිද? (නදී)

:       0       0

රොෂාන් Wednesday, 18 September 2013 07:34 AM

ලංකාවෙ නම් තහනම් කරන්න එපා. නැත්තන් කොහොමද මම ගෝනි බිල්ලට බය කරලා දරුවාට කෑම ටික කවා ගන්නෙ? (නි)

:       0       0

සමන් Wednesday, 18 September 2013 08:09 AM

මහගෙදර අනුන්ගේ ගැහැණුන්ගේ සුන්දරත්වය බලන්න තමුන්නාන්සේට අයිතියක් නැති හින්දයි ඔවුන්ගේ ආගමේ අය මෙම වස්ත්‍රය අදින්නේ (නි)

:       0       0

පුබුදු Wednesday, 18 September 2013 08:16 AM

ලංකාවෙත් තහනම් කරන්න ඕනෑ. මාමස්මි කියන පාතාල නායකයා හිටියෙත් ඔහොම ඇදගෙන නේද? අපි කොහොමද කවුද කියලා අදුනා ගන්නේ. (නි)

:       0       0

නිලූෂි Wednesday, 18 September 2013 08:49 AM

බැරි අයට අරාබියට ගොස් තමන්ට ඕනෑ විදියට හිටියම ඉවරයිනේ.අපේ රටටත් අනිවාර්යයෙන් මේ නීතිය ගෙනෙන්න ඕනෑ (නි)

:       0       0

ඉෂාර Wednesday, 18 September 2013 08:50 AM

සමන්, වෙන මිනිහෙක්ගේ භාර්යාවක් වුවත් කිසි කරදරයක් නැතුව ස්වාමි පුරුෂයා ඉදිරිපිටම උස්සාගෙන යන්න වුණත් පුලුවන් මෙහෙම ඇදලා ඉන්නකොට. මොකද හදුනන්න බැහැනේ (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 18 September 2013 08:58 AM

පුබුදු,සිවුරු දාගෙනත් කට්ටිය දැන් මොන මොන වැඩ කරනවද?රොෂාන් ඔබ හරි. එයාට අවශ්‍ය නම් දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. එය කාන්තා අයිතිවාසිකමක්.මේවා ලෝකේ ප්‍රශ්න ඇති කරන්න කරන දේවල්. ඕක යුරෝපයේ දාන කට්ටිය දානවා.බටහිරයා කාලේ හැටියට ඔලුව හෝදන්න පළපුරුද්ද අතින් ඉතා දක්ෂ කට්ටියනේ.අඩනිරුවතින් යන්න පුලුවන් නම් මොකෝ මේක කරන්න බැරි? (නි)

:       0       0

චින්තක Wednesday, 18 September 2013 09:08 AM

මේ නීති දාන්න කට‍යුතු කල මොලේ තියෙන මිනිසුන් හැමටම මගේ උපහාරය......... (ස)

:       0       0

රොෂාන් Wednesday, 18 September 2013 09:09 AM

සමන්, එතකොට ඔවුන් අපේ ගැහැනුන්ගේ සුන්දරත්වය නොබලා ඉන්නවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site