පෘතුගාලයේ මාස හතරක සිට මොළය මිය ගොස් සිටි කාන්තාවකට දරුවෙක් උපන් සිද්ධියක් පිළිබද ලිස්බන් රෝහලේ බලධාරීහු පවසති. සති 32කට පසු ලිස්බන් රෝහලේ සිසේරියන් අංශය මගින් සිදුකල සිසේරියන් සැත්කමකින් පිරිමි දරුවෙකු බිහි වූ බවත් එම දරුවා කිලෝග්‍රෑම් 2.35ක බරකින් යුත් බවත් සදහන් වේ.
පෙබරවාරි මස 20 වැනි දින ඔහුගේ මවගේ මොළය මිය ගියගොස් ඇති බවට ප්‍රකාශයට පත් කරන ලදි. නමුත් ගැබ් පරීක්ෂණ සෞඛ්‍ය සම්පන්න බව අනාවරණය වූ පසු පියාගේ එකගත්වය මත දරුවා බිහිවෙන තුරු බලා සිටින්නට පියා එකඟ වූ පසු පරීක්ෂණ එලෙසින්ම පවත්වාගෙන ගොස් තිබේ. ඉපදෙන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටි බවට වෛද්‍යවරුන් පවසයි. ඔවුන් දරුවාගේ උපත සඳහා මවගේ සහයෝගය ලැබේයැයි නොසිතු බවත් මව සැත්කමෙන් පසුව ජිවත් වේයැයි නොසිතු බවත් වෛද්‍යවරුන් පවසයි. මවගේ මොලය මියගිය පසු වැඩිම කාලයක් ගතවූ පසු සිදු කල සාර්ථකම දරු උපත මෙය බවට සදහන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මොළය මිය ගිය කාන්තාවකගෙන් දරු ප්‍රසූතියක්