X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මොළේ සැත්කම කරද්දී රෝගියා ගිටාරය වයයි

මොළයේ වර්ධනයවී තිබූ සෛල ගොනුවක් ඉවත් ඉවත් කර ගැනීම සදහා වූ ශල්‍යකර්මයකට මුහුණදුන් බ්‍රසීල ජාතිකයෙකු එම සැත්කම අවසන් වන තුරු ගිටාරය වයමින් ගීතද ගැයීය.

බ්‍රසීලයේ නෝසා සේනහෝරා ඩේ කොන්සෙයිකාවෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව හිස්කබල කපා මොළයේ වැඩී තිබූණු සෛල ගොනුව ඉවත්   කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශ කර තිබිණි.

සැත්කම සිදුවන අවස්ථාවේ රෝගියා සිටියේ හොද සිහියෙන්ය.ඔහු ගිටාරය වැයුවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුවය.

රෝගියා ගිටාරය වයමින් සිටි නිසා ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය හොදින් අධ්‍යයනය කිරීමටත්, ඒ උපකාරයෙන් මොළයට හානියක් නොකර වැඩී තිබුණු ‍සෛල ගොනුව ඉවත් කිරීමටත් හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති.

සැත්කමෙන් පසුව අදහස් දැක්වූ එම පුද්ගලයා කියා සිටියේ දකුණු අතේ සුලූ අප්‍රාණික භාවයක් තිබුණද ගිටාරය වැයීමට එය බාධාවක් නොවූ බවයි.වෛද්‍යවරු සැත්කම සිදුකළේ ඔහුගේ මොළයේ දකුණු කොටසේ බවද කියති.

2116E5D500000578-3109536-image-m-44_1433348016193 29544D2200000578-3109536-image-a-42_1433347888049



අදහස් (0)

මොළේ සැත්කම කරද්දී රෝගියා ගිටාරය වයයි

පිටබැද්දර ජයා Thursday, 04 June 2015 07:38 AM

ලෝකය පුදුම තැනක් නේද ? (බ)

:       0       0

රූපවති Thursday, 04 June 2015 08:41 AM

මොලයේ කරන සෑම ශල්‍ය කර්මයකදිම ..ඒ රෝගියා හොද සිහියෙන් තබා ගැනීම අනිවාර්ය වීම වෛද්‍යවරුන්ගේ මතයයි..? (ම)

:       0       0

කල්ප Thursday, 04 June 2015 12:51 PM

ඕක මොකද්ද කොටි 2ක් ම හාමතේ ඉන්නකොට 225 ගිටාර් ගහන්නේ... (ර)

:       0       0

නන්ද Thursday, 04 June 2015 03:25 PM

මේක පුදුම ලෝකයක්... (ර)

:       0       0

ජෙහාන් Friday, 05 June 2015 12:48 AM

කල්ප, ඒ 225 සම්බන්ධව මොළ ටික පිහිටා තිබෙන තැන නම් ගිටාර් ගහලාවත් සොයාගන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

චාමර ප්‍රදීප් Saturday, 06 June 2015 02:14 AM

සංගීතයට මේ ලොව කරන්නට බැරි දෙයක් නැතිතරම් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site