X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


මෝදි උත්සවයට උඩිනුත් ආරක්ෂාව

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උළලේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ තීරණය කරයි.

 ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ගුවනින් එල්ල විය හැකි තර්ජනයකට මුහුණ දීම සඳහා ගුවන් අවි නාශක ස්ථානගත කර ඇති බවයි.

දිවුරුම් දීමේ උළෙල පැවැත්වෙන ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් ආසන්නයේ පිහිටි සියලූ මාර්ග වසා දැමෙයි.

ජනරජ උළෙලට වඩා වැඩි ආරක්ෂාවක් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උළෙල සඳහා සැලසීමට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි ඉන්දීය බලධාරීහු පැවසූහ.

නරේන්ද්‍ර මෝදි අගමැතිධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව එරට ඉහළ පෙළේ නිලධාරීන්ට  අගමැතිවරයා සමඟ ඕනෑම වේලාවක රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින ලෙස දැනුම්දී ඇත.

ඉන්දියා රජයේ දෙපාර්තුමේන්තු 84ක් එම දෙපාර්තුමේන්තුවල කරුණු දැක්වෙන මිනිත්තු 20 බැගින්   කෙටි විස්තරයක්  ඉදිරිපත් කරන ලෙස ද මෝදි නියම කැර ඇත.

දිවුරුම් දීමේ විශේෂ උත්සවය ජනපති නිල මැදුර වන රාෂ්ට්‍රපතිභවන්හි එළිමහනේ දී පැවැත්වෙනු ඇති අතර 3,000 ක පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.  

 (එන්.ඩී.ටීවි)



අදහස් (0)

මෝදි උත්සවයට උඩිනුත් ආරක්ෂාව

කමල් Friday, 23 May 2014 11:13 PM

මෝදි මාර ගේමක් දෙන්න වාගේ හදන්නේ. (ස)

:       0       0

භානුක Saturday, 24 May 2014 10:21 AM

සැලසුමක් ඇතිව පාලනයට ලැස්ති වෙන බව පේනවා. ඔක්කොම පහල නිලධාරීන්ට භාර කරලා විවෘත කරන්න විතරක් තොරන් බැඳගෙන එන දේශපාලකයන් ට යමක් ඉගෙන ගත හැකියි. (නදී)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 24 May 2014 03:28 PM

කෝටි 2 ට නියෝජිතයන් 225 අපේරටේ .කෝටි 80 වට ඉන්දියාවේ නියෝජිතයන් 530 .මාරු නේ .මේවා ගැන හිතන්න

:       0       0

පැතුම් දර්ශන Sunday, 25 May 2014 07:15 AM

මොදිට සුබ පැතුම්.ඉන්දියාවේ පොලිසි වලින් ලංකාවටත් ආදර්ශයක්. (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 25 May 2014 09:07 AM

සරත් මහත්තයා, කෝටි 80 වට නියෝජිතයන් 530 උනාට ප්‍රාන්ත සභා වලටත් බලතල තියෙනව නේද ඒ වගේම? (නදී)

:       0       0

ඩීසී Sunday, 25 May 2014 05:51 PM

පැතුම් ඔයා ඉන්දියාවේ පොලිසිය ගැන දන්නේ නෑ. උන් එක්ක බලද්දී අපේ පොලිසිය මසුරන්. අපේ පොලිසියට අපහස කරන්න එපා. ඔයාලටත් අපේ දේට වඩා පිට දේ ලොකුයිනේ. (ස)

:       0       0

ආනන්ද ජයරත්න Monday, 26 May 2014 05:16 PM

සරත් බංඩාර මහත්තයෝ, තවත් එක මන්ත්‍රීවරයෙක් පත්කරගන්න යෝජනාවක් ඇවිත් එ්කට ඔබට ලැබුනොත් එපා කියනවද? ඕකට කියන්නේ ඉරිසියාව (නදී)

:       0       0

ඇනස්ලි Wednesday, 28 May 2014 08:35 AM

අපි කට ඇරගෙන ඉන්දියාව දිහා බලාගෙන ඉන්නේ නැතුව අපේ වැඩක් කර ගත්තොත් නරකද? (ස)

:       0       0

ඇනස්ලි Wednesday, 28 May 2014 08:35 AM

අපි කට ඇරගෙන ඉන්දියාව දිහා බලාගෙන ඉන්නේ නැතුව අපේ වැඩක් කර ගත්තොත් නරකද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site