ඉන්දියාවේ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ගේ කාර්යාලයට පැමිණ ඉන්දියාවේ රජයේ විමර්ශන කාර්යංශයේ (සීබීඅයි) නිලධාරීන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට ඔහු චෝදනා කරයි.
මෝදි බියගුල්ලකු හා මනෝ ව්‍යාධිකයකු බවත් ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවඩියක් නිකුත් කරමින් කියා ඇත.
කෙජ්රිවාල්ගේ ප්‍රධාන ලේකම් රජේන්ද්‍ර කුමාර්ගේ කාමරයට පැමිණ සීබීඅයි නිලධාරීන් අද පෙරවරුවේ විනාඩි 20 ක පමණ කාලයක් පරීක්ෂණ සිදුකළ බවත් එන්ඩීටීවී වෙබ් අඩවිය කියයි.
රජේන්ද්‍ර කුමාර් ළඟ හා තවත් අයකු ළඟ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 13ක මුදල් සොයාගෙන ඇතැයි සීබීඅයි නිලධාරීහු කියති. මෙම මුදල් ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත. මෙයට කෙජ්රිවාල්ගේ සම්බන්ධයක් නැති බවත් ඔහුගේ කාලයේ සිදුවූ දෙයක් නොවන බවත් මෙම පරීක්ෂණය ඔහුට විරුද්ධව මිස ප්‍රධාන අමාත්‍යවරයා හෝ කාර්යාලයීය කටයුතු සම්බන්ධයෙන් නොවන බව සීබීඅයි නිලධාරීහු කියති.
අගමැති මෝදි සම්බන්ධයෙන් කෙජ්රිවාල්ගේ ප්‍රකාශය පිළිකුල් සහගත බව භාරතීය ජනතා පක්ෂය කියයි.
ඔවුන් කළ දේට සමාව ගන්නේ නම් තමාගේ වචන වෙනුවෙන්ද සමාව ගන්නා බව ඊට පිළිතුරු ලෙස අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරියේදී අර්වින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුතුව ඒඒපී පක්ෂය විශාල ආසන ගණනකින් දිල්ලි මැතිවරණය ජය ගත්තේය.
අර්වින්ද් කෙජ්රිවාල් මාධ්‍යයට සඳහන් කර තිබුණේ හෙට දිනයේ තම පුතා වංචා දූෂණයන්ට සම්බන්ධ වුවහොත් ඔහු නීතියේ රැහැනට හසුකර දීමට තමා පසුබට නොවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෝදි බියගුල්ලකු බව කෙජ්රිවාල් කියයි
සොපී Wednesday, 16 December 2015 02:28 AM
වසරේ කියමන ....! (නි)
ඉෂාර Thursday, 17 December 2015 02:43 AM
ජයවේවා! නියම කතාවක් (නි)