බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැති තම පුතුගේ කෑ ගැසීම නැවතීමට ඔහු පුතුගේ දෙතොල් අල්ලා ඉබ්බෙක් දැමීය. එපමණක් නොව රත් වුණු යකඩයකින් බිළිඳාගේ ඇඟ පුළුස්සා තිබිණි.
කඩයට ගොස් පැමිණි ඔහුගේ බිරියදරුවා දැක බිය වී තම දරුවා මැරීමට තැත් කර ඇතැයි පොලිසියට දන්වා තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස රඟපෑ නමුත් පරීක්ෂණවලින් ඔහු එසේ නොවන බව හෙළි විය.
‘යකාගේ පුතා’ යනුවෙන් පුතු අමතන කි‍්‍රස් තම අවාසනාවන්ත කාලයේ ඉපදුණා යනුවෙන් නිතරම පුතුට බැණ වදින බව බිරිඳ පැවසීය.
ඔහුට මීනීමැරීමට තැත් කිරීමේ වරද යටතේ දඩුවම් දීමට බලධාරීන් කටයුතු කරන බව පැවසේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යකාගේ පියෙක් පුතා පුළුස්සයි
බන්දුල පෙරේරා Wednesday, 26 February 2014 09:08 PM
පොන්සේකා මහත්තයාගේ තාත්ත අද හිටියනම් පොන්සේකා මහත්තයගේ කටටත් මේ වගේ ඉබ්බෙක් දානවා අනිවාර්යයෙන්ම චන්දෙ ඉවර වෙනකම්..(දී)
සෝරත හිමි සියඹලාන්ඩුව Thursday, 27 February 2014 10:16 AM
තාත්තගේ භූමිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව දරුවො හැදුවහම ඔහොම වෙනවා.(නදී)
සංජීව Thursday, 27 February 2014 03:41 PM
අනේ බන්දුල, මෝඩයෙක් උනාට ඒ බව ලෝකෙට පෙන්වන්න එපා, වැරදි අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ නැහැ වගේ නේද, ඔයා 100% හරි මනුස්සයනේ. අනේ අනිච්චන්. (නදී)
ලලිත්- Friday, 28 February 2014 08:51 AM
අනේ මන්ද මටනම් හිතෙන්නේ අපේ රටේ ඔක්කොටම මේ ටික දැනටමත් වෙලා කියල. (අ)
කුමාරි Friday, 28 February 2014 10:13 AM
මේ අයට තමයි නරුමයෝ කියන්නේ.(නදී)
බින්දු Friday, 28 February 2014 01:47 PM
කතාව කියෝලා මට දාඩිය දැම්මා (දී)
දම් Saturday, 01 March 2014 08:03 PM
බන්දුල අපිට මුනට හමු වුන නම් මොලේ පළල ලුණු දානවා ඔය තියෙන මෝඩ වෛරස මැරෙන්න. ඊලගට හොඳ පාසලකට යවනවා අතපසු වුන පාඩම් ටික කරන්න.(නදී)