යුක්රේන අගමැති අර්සෙනි යැට්සැන්යුක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනයේ පවතින්නේ පාර්ලිමේන්තු සන්ධානයකි. එම පාර්ලිමේන්තු සන්ධානයේ පක්ෂ දෙකක් ඉල්ලා අස් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යැන්කොවිච් බලයෙන් නෙරපීමත් සමඟ බලයට පත් වූ පෙට්ට්‍රෝ පොරොෂෙන්කෝ බටහිර හිතවාදියකු ලෙස ප්‍රඛටය.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඉල්ලා අස්වූයේ අගමැති පමණක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුක්රේන ඇමැති මණ්ඩලයම යයි
චමින්ද Thursday, 24 July 2014 09:58 PM
බලන්න ජීවිත කීයක් දැන් විනාශ වෙනවද කියලා.ඉරාකයේ සදාම් හුසේන් පහකළාට පස්සේ, වූ ජීවිත විනාශය මෙතෙක් අවසන් වී නැහැ. (නි)
නුවන් Friday, 25 July 2014 08:45 AM
චමින්ද, සදාම් හුසේන් බලයෙන් පහ කලාට අඬනවද? (ස)
චමින්ද Friday, 25 July 2014 11:46 AM
නුවන්,මම සදාම් හුසේන් බලයෙන් පහ කලාට අඩන්නේ නැහැ. ඒ නිසා සිදුවුණු හා සිදුවෙමින් පවත්නා මිලියන ගානක ජීවිත විනාශය දැකලා ඇඩෙනවා. ඒ වගේම, එවැනි විනාශයක් තේරුම් ගන්න බැරි, මොලයක් ඔබට නැති එක ගැනත් මට ඇඩෙනවා. (නදී)