රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට සිදුවුණු හානි සඳහා වන්දියක් ලබා දෙන්නේ නම් පමණක්, රුසියාව සමඟ සාම කතා අරඹන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාවට තම භූමියෙන් එක් බිම් අඟලක් හෝ ලබා නොදෙන බවත්, මේ වනවිට රුසියාව අත්පත් කරගත් ප්‍රදේශ සියල්ල යළි මුදා ගැනීමට තමන් කටයුතු කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා ඇත.
මේ වනවිට යුක්රේන නගරවල විදුලිබල සැපැයුම් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා පහර දෙයි. යුක්රේන පළාත් 14 ක සහ කීව් අගනුවර මිලියන 4 ක පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුක්රේන ජනාධිපති රුසියාවෙන් වන්දි ඉල්ලයි
ganegoda Wednesday, 09 November 2022 01:20 PM
ඇමෙරිකානු සහ නේටෝ යටිකූට්ටුකම් වලට කත්අදින්න ගිහින් රුසියාවත් එක්ක යුද්ධයක් ඇතිකරගත්තා මදිවට දැන් රුසියාවෙන් වන්දිත් ඉල්ලනවද?