ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමෙන් බදු ලෙස යූරෝ බිලියන 13ක් අයර්ලන්තය අයකරගත යුතු යැයි යුරෝපා කොමිසම තීන්දු කර ඇත.
අයර්ලන්තය ඇපල් සමාගමට බදු සහන ලබාදීම නීති විරෝධී බව වසර තුනක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලින් නිගමනයට පැමිණි බව යුරෝපා කොමිසම කියයි. පරීක්ෂණ අනුව අනෙකුත් ව්‍යාපාර වලින් අයර්ලන්තය බදු විශාල ප්‍රමාණයක් අයකරගෙන ඇතත් ඇපල් සමාගමෙන් ලබාගෙන ඇති බදු ප්‍රතිශතය 1%ක් පමණ වන සුළු ප්‍රමාණයක් බව කියති.
යුරෝපා කොමිසමේ තීන්දුවට එරෙහිව විරෝධය පළකරන අයර්ලන්තය සහ ඇපල් සමාගම ඒ වෙනුවෙන් අභියාචනයක් නිකුත් කරන බව කියති.
යුරෝපා කොමිසමේ තීන්දුව හේතුවෙන් බොහෝ පිරිසකගේ රැකියා අනතුරේ වැටීමක් සිදුවන බව ඇපල් සමාගම පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුරෝපා කොමිසමෙන් ඇපල් සමාගමට ලෙඩක්
නිශා Thursday, 01 September 2016 03:18 PM
ඔහොම ගිහින් තව ටික දවසකින් අයර්ලන්තයත් යුරෝපා සංගමයට ‘බායි‘ කියාවි... (නි)
හේවා Thursday, 01 September 2016 09:20 PM
යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට වැඩි කැමැත්තක් නැහැ (නි)
අජිත් Friday, 02 September 2016 04:38 AM
යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට කැමැත්තක් නැහැ. (බ)