![]() |
අගමැති කැමරන් |
2015 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තමන්ට යළි ජනවරමක් හිමිවුවහොත්, යුරෝපා සංගමය තුළ තව දුරටත් රැඳී සිටිනවාද නැද්ද සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
යුරෝපා සංගමයේ ප‍්‍රබල සාමාජිකයකු වන බි‍්‍රතාන්‍යය ඉන් ඉවත් වීමට සැරසෙන්නේ 2008 වසරේ හටගත් මූල්‍ය අර්බුද දිනෙන් දින උත්සන්න වීම හේතුවෙනි.
යුරෝපා සංගමයේ සාමාජිකයකු මෙන්ම යූරෝ මුදල් කලාපයේ රටක් වුවද බි‍්‍රතාන්‍යය යුරෝ මුදල් ඒකකය භාවිතයට නොගනී. ඒ, යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල සාමාජිකයන්ගෙන් ලැබුණු විශේෂ වරප‍්‍රසාද යටතේය.
තව දුරටත් යුරෝපා සංගමය සමඟ හවුල් වී සිටීමෙන් බි‍්‍රතාන්‍යය මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය ද උග‍්‍ර වීමේ අවදානමක් පවතින හෙයින් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ තීරණය වී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න බි‍්‍රතාන්‍යයේ සූදානමක්
සම්පත් Saturday, 26 January 2013 11:56 AM
දැං තමයි මොලේ පෑදෙන්නෙ..!(නු)
ගාමිණී Saturday, 26 January 2013 11:23 PM
අධිරාජ්‍යාවාදී යුගයේ රටවල් මංකොල්ල කෑවාට රජවරුන් වෛරයෙන් මැරුවාට පටිසන් දෙනවාමයි..වසරක් පාසා නිදහස සමරමින් කරන දේවල්වල ආනිසංස ලැබෙනවා පහුවෙලා හරි..!(නු)
මාලා Sunday, 27 January 2013 11:10 AM
දෙපාරක් හිතන්න එපා (දී)
ප්‍රසන්න Sunday, 27 January 2013 02:15 PM
ඒක හොද අදහසක් (දී)
සුබාරු Sunday, 27 January 2013 04:06 PM
අසාධාරණය එපා (දී)
බණ්ඩා Sunday, 27 January 2013 07:26 PM
ඉක්මණින් ඉවත් වුණොත් හොදයි තමයි. (නි)