X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


රස්නෙන් 120ක් මියයති

හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතේ 120ට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වැඩි අගයක පැවතීම මේ මරණවලට හේතුවී ඇත.

වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කරච්චි නගරයේය. ඒ 114කි. නගරයේ විදුලි අවශ්‍යතාව ඉහළයාම හේතුවෙන් විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වෙයි. කරච්චිහි ජිනා රෝහලේ පාලන අධිකාරිය පවසන්නේ මියගිය බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බවයි. ඔවුන් අධික උණ ගතියෙන්, විජලනයෙන් හා වලිප්පු රෝගයෙන් පෙළුණු බව වාර්තා වෙයි. මෙය පසුගිය වසර පහළොවක කාලයේ දී පකිස්තානයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි.

පකිස්තානයේ බොහෝ මුස්ලිම් බැතිමතුන් රාමදාන් උපවාසය ගත කරයි.



අදහස් (0)

රස්නෙන් 120ක් මියයති

නුවන් Monday, 22 June 2015 09:57 AM

මේකට හේතුව ඩෙනිම් ඇන්ද එකද නැත්නම්... (ර)

:       0       0

ජනක Monday, 22 June 2015 12:13 PM

කන්නත් නැහැ , විදුලියත් නැහැ , රස්නෙත් ඉන්න බැහැ. අනේ මන්දා කරුමයක මහත! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 June 2015 01:15 PM

හිනා වෙන්න නරකයි , මොනවා වුනත් මිනිස් ජිවිත . කාටද කියන්න පුළුවන් හෙට අපේ රටේ නොවෙයි කියලා ?(හේ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 23 June 2015 03:15 AM

පව් වැඩ වලින් වෙන් වෙන්න (ම)

:       0       0

හසන් Tuesday, 23 June 2015 06:06 AM

නුවන්ට ජාතියක් ජන්මයක් නැහැ වගේ. (ස)

:       0       0

පෙරේරා Tuesday, 23 June 2015 06:43 AM

එහෙ රස්නෙන් මිනිස්සු මැරෙනවා අපි ඉන්න රටේ දැන් සෙල්සියස් -25කට උෂ්ණත්වය බැහැල මිනිස්සු මැරෙනවා අනේ මෙහෙමත් ලෝකයක්. (ම)

:       0       0

ලංකා Tuesday, 23 June 2015 08:37 AM

කවූරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. (ර)

:       0       0

සුකිරි Tuesday, 23 June 2015 10:34 AM

ගෑනු ඩෙනිම් අන්දපු එකට දෙවියන් කෝප වෙලා... හැබැයි බැට කෑවේ වයෝවෘද්ධ උදවිය. මේකට වග කියන්න ඕන කලගුනේවත්, සොබාදහමවත් නෙවේ බොලවූ... ඩෙනිම් අඳින ගැණු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site