රසායන විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට පිරිනැමීමට, නොබෙල් කමිටුව පෙරේදා (9) තීරණය කළේය.
ඇමෙරිකා ඔස්ටි‍්‍රයානු පුරවැසියකු වන මාර්ටින් කාර්පුස්, ඇමෙරිකා බි‍්‍රතාන්‍ය පුරවැසියකු වන මයිකල් ලෙවිට් සහ ඇමෙරිකා ඊශ‍්‍රායල පුරවැසියකු වන ආරයි වෝෂෙල් එම තිදෙනාය.
මොවුන් තිදෙනාට මෙවර රසායන විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ සයිබර් අවකාශය යොදා ගනිමින් සිදුකළ නව අත්හදා බැලීම් ඇගැයීමට ලක් කරමිනි.
![]() |
(වමේ සිට) මාර්ටින් කාර්පුස්, මයිකල් ලෙවිට් සහ ආරයි වෝෂෙල් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රසායන විද්‍යා නොබෙල් තෑග්ග තිදෙනකුට
මහගෙදර ඇඹිලිපිටිය Friday, 11 October 2013 10:28 AM
ඇමෙරිකාවේ කියල කියාගත්තට ඔක්කොම වෙන රටවල් වල අයනේ. (දිල්)
පද්මා පැරිස් Friday, 11 October 2013 03:31 PM
අපේ රටෙත් ඉන්නේ සයිබර් අවකාශය යොදා විවිධ දේවල් කරන උදවිය (දිල්)